ජනපති  අවසන් රන්දෝලි පෙරහර නරඹයි!

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා  පෙරහර අද (22) රාත්‍රියේ වීදි සංචාරය කරනු ලබයි.

ශ්‍රී දළදා මාළිගාවේ සධාතුක කරඬුව නැදුන්ගමුවේ රාජා හස්තියා මතින් වැඩම කරනු  ලබන්නේ උඩුවියන් පාවඩ සහිතවය.

දෑලෙ ඇතුන් ලෙස ගමන් කරනු ලබන්නේ ඉන්දි රාජා  සහ කතරගම වාසනා යන හස්තීන් ය.


කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ මෙන්ම මෙම වසරේත් පෙරහර ජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාව අහිමි විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කළ අද  (23)  පෙරහර නැරඹීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පැමිණ සිටී.

 

Exit mobile version