ජනපතිගෙන් මෙරට බාහිර ණය හිමියන්ට පොරොන්දුවක්!

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමටත් , ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමටත් පූර්ණ විනිවිදභාවයක් පවත්වා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ   මෙරට බාහිර ණය හිමියන්ට විවෘත ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම  ද්විපාර්ශ්වික සහ පෞද්ගලික ණය හිමියන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් රාජ්‍ය ණය අර්බුදය කඩිනමින් විසඳා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සාධනීයව කටයුතු කරන ලෙසටද  ණය හිමියන් දිරිමත් කර ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.

Exit mobile version