අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ජනපතිකමට ආ පාර ගෝඨාභය 19න් විනාශ කරනවා”

මන්ත්‍රී විජේදාස රාජපක්ෂ කියයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 7, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධූරයට පත්වීමට සේද මාවත වූයේ 19 වැනි සංශෝධනය බවත් ඔහු අද ඒ මාවත ගල් මුල් පහරදී විනාශ කරන්නට ක්‍රියා කරන බවත් පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

මැතිවරණයේ දී ජනතාවගෙන් ජනවරම ඉල්ලා සිටියේ දහනවවැනි දහනව වැනි සංශෝධනයේ ඇති අඩුපාඩු නිවැරදි කර ගැනීමට මිස යළි කවදාවත් නිවැරදි කළ නොහැකි අංගවිකල ව්‍යවස්ථාවක් සකස් කරන්නට නොවන බව අවධාරණය කළේය.

නුගේගොඩ සිය නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ රාජපක්ෂ මහතා විසිවෙනි සංශෝධනය සම්මත කර ගැනීමට පියවර ගැනීම ජනාධිපතිවරයා එය තම ජනාධිපති තනතුර නැමැති ගෙල සිද ගන්නා අසිපතක් බවට පත්වනු ඇතැයි ද පෙන්වා දුන්නේය.

රට සමාජ ආර්ථික අර්බුද රැසකට මුහුණ පා සිටින මේ අවස්ථාවේ කළ යුතු වන්නේ සියලුම මහජන නියෝජිතයන් එකතු කරගනිමින් කොරොනාවලින් රට මුදාගෙන ගොඩනැගීම සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම බව හෙතෙම සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රටේ සියලු ප්‍රශ්න අමතක කරමින් විසිවෙනි සංශෝධනයට මුල් තැන දී ක්‍රියා කිරීම තුළින් දැවැන්ත අර්බුදයකට තල්ලු විය හැකි බව විජේදාස මහතා අනතුරු අඟවා සිටියේ ය.

19 වැනි සංශෝධනයේ ප්‍රධානතම ගැටලුව වූයේ ව්‍යවස්ථා සභාව දේශපාලනීකරණය වීම බව පවසන ඒ මහතා පසුගිය රජය සමයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පක්ෂ දෙකකින් පත්ව සිටීම නිසා ඇමතිවරු පත්කිරීම සම්බන්ධව 19 වැඩි සංශෝධනයේ පැවති ප්‍රතිපාදනවලට අනුව ප්‍රශ්න මතු වූ බව සඳහන් කළේය.

අගමැතිවරයාගන් උපදෙස් ලබාගෙන ජනාධිපතිවරයා ඇමති ඇමැති මණ්ඩලය පත් කළ යුතු බව 19 වැනි සංශෝධනය සඳහන් වූවත් විසිවෙනි විසිවෙනි සංශෝධනයෙන් එය වෙනස් කර ජනාධිපතිවරයාට බලය පවරා තිබෙන බවත් සහෝදරයන් දෙදෙනෙක් ජනාධිපති සහ අගමැති ලෙස සිටින අවස්ථාවක එවැනි ගැටුම්කාරී ඇති නොවන බව ද සිහිපත් කළේය.

යෝජිත විසිවන සංශෝධනය මගින් වැඩිපුර බලතල අඩු වන්නේ අගමැතිවරයාගේ බවද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරයෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි වාර ගණන 18 වැනි සංශෝධනය මගින් සීමා කර තිබුණද 19 වැනි සංශෝධනයෙන් එය යළි දෙවතාවක් බවට පත් කළ බවත් එසේ නොකළේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් වීමට අවස්ථාව ද නොලැබෙන බවත් විජේදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාගම රෝහලින් පැන ගිය බව කී පුද්ගලයා රෝහලේ ඕ.පී.ඩී. එකෙන්ම හමුවේ…

Next Post

“පිටරටින් ආ කවුරුත් මිනුවන්ගොඩට ආවෙ නෑ” – brandix කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.