බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජගත් සංවිධානයේ ජිනීවා කාර්යාලය ලබන 8 වැනිදා සිට යළි විවෘතයි..

by Lanka Sara Editor
මැයි 31, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ්-19 හෙවත් නව කෙරෝනා වසංගතය හේතුවෙන් ස්විටර්ලන්තයට තුළ ප්‍රකාශයට පත්කර තිබූ සීමාවන් ලබන 19 වැනිදා සිට අවසන් කිරීමත් සමග ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය ද යළි විවෘත කිරීමට සූදානම් වෙයි.

ලබන 6 වැනිදා සිට එම සීමා පුළුල් ලෙස ලිහිල් කරන ස්විස්ටර්ලන්ත ෆෙඩරල් කවුන්සිලය තීරණය කර ඇත. ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් තතියානා වොලෝවායා පවසන්නේ ලබන 8 වැනි දා සිට මුල් අවස්ථාවේදී එහි නිලධාරීන් සීමිත පිරිසක් සමග රාජකාරි අරඹන බවයි.

සුපරීක්ෂාකාරීව සිටීම සහ ආරක්ෂිත දුරස්ථභාවය පවත්වා ගෙන යාම,සනීපාරක්ෂාව අනුගමනය කිරීම මෙන්ම විද්‍යුත් සන්නිවේදනය රාජකාරි කටයුතු සදහා හැකිතරම් භාවිත කිරීම අඛණ්ඩව සිදුකිරීමට ස්විස් බලධාරීන් මෙන්ම ජිනීවාහි ජගත් සංවිධාන කාර්යාලය ද තීරණය කර ඇත.

මේ අනුව ජිනීවා කාර්යාලයේ විද්‍යුත් සන්නිවේදනය ඔස්සේ සිදුකෙරෙන රාජකාරි තවදුරටත් දුරස්ථ ලෙස පවත්වාගෙන යන අතර රැස්වීම් පැවැත්වීම සම්බන්ධ මෙතෙක් පැවැති සීමා ලිහිල් කෙරෙනු ඇති බැවින් රැස්වීම් පැවැත්වීම යළි ආරම්භ කිරීමට නියමිතය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජුනි 6 වන දින සිට පුද්ගලයින් 300 ක් දක්වා රැස්වීම්, හමුවීම් ආදියට ඉඩ ලබා දී ඇති අතර, සහභාගිවන්නන් සහ කාර්ය මණ්ඩලය සඳහා නව කොරෝනා වයිරසයේ අවදානම අවම කිරීම සඳහා ආරක්ෂක සැලැස්මක් සකස් කිරීම හා ඒ සඳහා සිදුකළ යුතු සියල්ල සම්බන්ධයෙන් සංවිධායකයින් වෙත වගකීම පවරා ඇත.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලය තුළ අවශ්‍ය පූර්වාරක්‍ෂක පියවරයන් දැඩි ලෙස පිළිපැදීමෙන්, නියමිත වේලාවට, පරිශ්‍රයේ සම්මන්ත්‍රණ කටයුතු ක්‍රමයෙන් හා ආරක්ෂිතව නැවත ආරම්භ කිරීම සඳහා මේ වනවිට සැලසුම් සකස් කරමින් සිටින බව අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සිය නිවේදනය ඔස්සේ සදහන් කර තිබේ.

මේ දක්වා, ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ මානව හිමිකම් කවුන්සිලය සහ නිරායුධකරණය පිළිබඳ සම්මේලනය නැවත ආරම්භ කිරීම සඳහා සාමාජික රටවල නියෝජිතයන් ජිනීවා සමග සම්බන්ධ වී ඇත. එහි සභාපතිවරුන් දෙදෙනා සමඟ සම්බන්ධීකරණය වෙමින් මෙම රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන් වඩාත් සමබර විසඳුම් සෙවීමට ජිනීවා කාර්යාලය දැඩි උත්සාහයක් දරන බවත් ආරම්භක අදියරේදී වරකට එක් විශාල රැස්වීමක් පමණක් පැවැත්වීමට කටයුතු කරන බවත් ඇය පෙන්වා දෙයි.

ජිනීවාහි ජගත් සංවිධාන කාර්යාලය යළි විවෘත කිරීම සදහා ක්‍රමානුකූලව ඒහි කටයුතු ඇරඹීම සම්බන්ධයෙන් ලබන 4 වැනිදා ඔන්ලයින් රැස්වීමක් පැවැත්වෙන අතර එහිදී චැට් (chat) මගින් සංවාදය කරගෙන යා හැකි බවට නිලධාරීන්ට දන්වා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනය පුස්තකාලයට ගිනිතබා වසර 39ක්..

Next Post

බීලා හමාරයි… අරක්කු සිගරට් රටින්ම තුරන් කිරීමේ වැඩ පිළිවෙළක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.