අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ඡන්දේ ඉවර වෙනතුරු බදූර්දීන් ප්‍රශ්න කරන්න ගෙන්වන්න එපා”

මැ.කො. පොලිස්පතිට ලියයි

by Lanka Sara Editor
ජූලි 20, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතා සම්බන්ධයෙන් සිදුකෙරෙන ප්‍රශ්න කිරීම් සහ ප්‍රකාශ ලබා ගැනීම් සඳහා කොළඹ පොලිස් මූලස්ථානයට ගෙන්වීම එලඹෙන මහමැතිවරණය අවසන් වන තෙක් කල් තබන ලෙස මැතිවරණ කොමිසම වැඩබලන පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කොට ඇත.

රිෂාඩ් බදූර්දීන් මහතා මැතිවරණ කොමිසම වෙතින් සිදු කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් එම කොමිසම මෙම ලිඛිත ඉල්ලීම පොලිස්පතිවරයාගෙන් සිදු කොට තිබේ.

රිෂාඩ් බදූර්දීන් මහතා මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇත්තේ 2019 අප්‍රියෙල් 21 වැනිදා සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ ලබා දීමට යයි කියමින් ඔහු අවස්ථා ගණනාවකදී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පොලිසියේ නිලධාරීන් කටයුතු කර ඇති බවයි.

ඔහු අහිලා ඉලංගෙයි මක්කල් කොංග්‍රස් පක්ෂයේ නායකයා ලෙස මෙවර මහමැතිවරණයට තරගකරන බවත් ඔහුගේ පක්ෂයේ අපෙක්ෂකයින් 30 දෙනකු පමණ රටේ විවිධ දිස්ත්‍රික්කවලින් තරගකරන බැවින් ඔවුන්ට සහයදීම ඇතුළු මැතිවරණ ප්‍රචාරණ වැඩකටයුතුවල නියැළෙන අතරේ මෙසේ ඔහුට එක් දිනක සිදුකෙරෙන ප්‍රකාශ ලබාදීමට දින තුනක්වත් කැපකිරීමට සිදුවන බැවින් මෙම පරීක්ෂණ කල්තබන ලෙස ඔහු ඉල්ලා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ පිළිබඳව සලකා බලා ඇති මැතිවරණ කොමිසම පසුගිය ජූලි මස 15 වැනිදා දාතමින් පොලිස්පතිවරයා වෙත යවන ලද ලිපියෙන් ඉල්ලා ඇත්තේ රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාගෙන් මෙවැනි ප්‍රශ්න කිරීම හෝ ප්‍රකාශ ලබාගැනීම අගෝස්තු මස 10 වැනිදා දක්වා කල්තබන ලෙසය.

කොමිසමේ මෙම තීරණය ජනාධිපතිවරයාට සහ නීතිපතිවරයා වෙත ද දැන්වීමට කටයුතු කරන බව එම ලිපියේම සඳහන් කොට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වන අලි පහරදීමකින් යාපනය සරසවි කථිකාචාර්යවරියක මරුට

Next Post

“අන්තවාදීන්ට අරමුදල් සැපයීම පොහොට්ටු ආණ්ඩුවෙන් නතර කරනවා”

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.