බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඡන්දය දමන්න නිවාඩුව දෙන්න – මැකො

by Lanka Sara Editor
ජූලි 13, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දෙන ලෙස ලිඛිතව ඉල්ලීම් සිදුකරන ඕනෑම අයෙකුට සාධාරණ කාලයක් නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිසම දන්වා සිටී.

මේ වෙනුවෙන් පැය හතරකට නොඅඩු කාලයක් වැටුප් අහිමි වීමකින් තොරව නිවාඩු ලබාදී ඇති බව මැතිවරණ පනතේ සඳහන් බව කොමිසම පෙන්වා දී තිබේ.

අයදුම්කරුගේ ලිඛිත ඉල්ලීමක් මත සේවා නියුක්තිකයන්ට දෙනු ලැබූ නිවාඩු කාලය සහ ඔවුන්ගේ නම් සහිත දැන්වීමක් සේවා ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු බවද පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 122 (1) වගන්තියේ සඳහන් ය.

ඒ අනුව සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට යා යුතු දුර අනුව නිවාඩු ලබාදිය යුතු කාලය නියම කර තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කිලෝමීටර් 40 ක් හෝ ඊට අඩු නම් දින භාගයක්, කිලෝමීටර් 40 ත් 100ත් අතර නම් එක් දිනක්, කිලෝමීටර් 100 ත් 150 ත් අතර දින එක හමාරක්, කිලෝමීටර් 150 ට වැඩි නම් දින දෙකක් වශයෙන් නිවාඩු ලබාදිය යුතුවෙයි.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීමට අදාළ ව පාර්ලිමේන්තු පනතේ දක්වා ඇති නියමයන් අනුගමනය කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව තවදුරටත් දැනුම් දෙයි.

නිවාඩු ලබා නොදීම සම්බන්ධයෙන් පැමිණිලි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට දැනුම් දෙන ද ලෙස මැතිවරණ කොමිසම තැපැල් ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටියි.

පසුගිය ඡන්ද විමසීම් අවස්ථාවලදී මෙම පහසුකම් ලබා ගැනීමට ඉදිරිපත් වූ අයට පහත දැක්වෙන ආකාරයේ අපහසුතා සේවායෝජකයින් ගෙන් සිදු වූ බවට පැමිණිලි ලද බව මැතිවරණ කොමිසම පවසයි.

  1. ඡන්දය දීම පිණිස නිවාඩු ඉල්ලීම සඳහා සඳහා කරනු ලබන ඉල්ලීම පිළිනොගැනීම.
  2. ඡන්දය දීමට නොහැකි වනු පිණිස ප්‍රමාණවත් කාලයක් නිවාඩු ලබා නොදීම.
  3. අනුමත කරනු ලබන නිවාඩු දින වෙනුවෙන් වැටුප් නොගෙවීම.
  4. අදාල අයදුම්කරුවන් ඡන්ද දායකයින් බව සනාථ කර ගැනීම සඳහා ලිඛිත සාක්ෂි හෝ ඡන්දය පාවිච්චි කිරීම සඳහා තැපෑලෙන් ලැබෙන නිල ඡන්ද දැන්වීම් පත ඉදිරිපත් කරන ලෙස දැන්වීම.
  5. ඡන්දය පාවිච්චි කිරීම සඳහා නිවාඩු නොදෙන බවට සහ ඒ වෙනුවෙන් සේවා ස්ථානයෙන් බැහැරව යාම හේතු කොටගෙන රැකියා අහිමි විය හැකි බවට අනතුරු ඇඟවීම.

ඡන්දය දීම වෙනුවෙන් සේවා නියුක්තිකයින් ඉල්ලා සිටින නිවාඩු ලබා නොදීම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩු පවරා දඬුවම් ලබා දිය හැකි වරදක් බව ද මැතිවරණ කොමිසම වැඩිදුරටත් අවධාරණය කර සිටී.

Tags: නවතම
Share76Tweet43
Previous Post

යාපනේ කොරෝනා දෙවැනි රැල්ලක් ඇති නොවීමට සෞඛ්‍ය උපදෙස් අකුරටම

Next Post

තත්වය නිසිලෙස කලමනාකරණය නොකළොත් අගෝස්තු වනවිට රට වහන්න වේවි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.