අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනයෙන් තවත් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ශ්‍රී ලංකාවට නොමිලේ

by Lanka Sara Editor
මැයි 22, 2021
in පුවත්
sinopharm
Share on FacebookShare on Twitter

චීනය විසින් ශ්‍රී ලංකාවට තවත් සීනෝෆාම් එන්නත් මාත්‍රා 500,000 ක් ලබා දෙන බව බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

චීනයේ විදේශ අමාත්‍යංශය විසින් මේ බව බීජිංහි ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා වෙත පසුගියදා (19 )වැනි දින සනාථ කර ඇත.

දැනට ශ්‍රී ලංකාවේ භාවිතා කරනු ලබන මාත්‍රා 600,000 ක ප්‍රමාණයක් මීට පෙර චීනය ශ්‍රී ලංකාවට තෑගි කළේය.

කොවිඩ්-19 ආසාදිතයින් භයානක ලෙස ඉහළ යමින් පවතින මෙම තීරණාත්මක අවස්ථාවේ දී, චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ලද කාලෝචිත සහයෝගය පිළිබඳව ආචාර්ය පාලිත කොහොන මහතා සිය කෘතඥතාව පළ කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම වසංගතය හේතුවෙන් අප දැඩි අපහසුතාවයට පත්ව සිටින මොහොතක දී චීනය සැබෑ මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාවට උපකාර කිරීමට නැවතත් ඉදිරිපත් වී සිටින බව ඔහු අවධාරණය කළේය.

මෙම එන්නත් මාත්‍රා 500,000 ලද වහාම, බෙයිජිංහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඒවා ශ්‍රී ලංකාවට ගුවනින් ප්‍රවාහනය කිරීම සම්බන්ධීකරණය කරනු ඇත.

තවද, දේශීය සහ වෙනත් රටවලින් ලැබෙන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන් සැපයුම අතිශයින් අසීරු වී ඇති කාල සීමාවක දී, සීනෝෆාම් වෙතින් එන්නත් මාත්‍රා මිලියන 14 ක් රාජ්‍ය ඖෂධ සංස්ථාව විසින් ප්‍රසම්පාදනය කිරීම මෙම තානාපති කාර්යාලය විසින් සම්බන්ධීකරණය කොට ඇත.

මෙම එන්නත් මාත්‍රා මිලියන 14 හි පළමු තොගය සීනෝෆාම් විසින් ළඟදීම නිකුත් කරනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන අකුරු තිබූ නීතිපති දෙපාර්තමේන්තුවේ සමරු ඵලකය ඉවත් කෙරේ

Next Post

ජාතික රෝහලේ හදන නව කොවිඩ් දැඩිසත්කාර ඒකකයට උපකරණ හිඟයි… මහජන ආධාර පතයි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.