බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය සහ ඉන්දියාව අතර සම්බන්ධතා වර්ධනය කරන රහස

by Lankasara News
ඔක්තෝබර් 31, 2022
in පුවත්
S. Jaishankar
Share on FacebookShare on Twitter

ඉන්දියාව සහ චීනය අතර දේශසීමාවේ මූලික පාදම වන්නේ සාමය සහ සන්සුන් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයසංකර පෙන්වා දුන්නේය.

මෑත කාලීන චීනය පිළිබඳ අධ්‍යනය ආයතනය විසින් සංවිධානය කර තිබූ විශේෂ දේශනයකට එක් වෙමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා විසින් මේබව ප්‍රකාශ කර තිබිණි.
චීනය සහ ඉන්දියාව අතර දේශ සීමා වල ඉතා සාමකාමී සහ සන්සුන් බවක් අත්‍යාවශ්‍ය වූවද කාලයෙන් කාලයට දේශ සීමා අතර විවිධ නොසන්සුන් තාවයන් ඇති වන බවද අමාත්‍ය ජයසංකර් විසින් පෙන්වා දුන්නේය.

මෙහිදී අමාත්‍යවරයා විසින් චීනය සමඟ සාමකාමී සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට අවශ්‍ය කරනු ලබන මූලික කාරුණු කිහිපයක් පිළිබඳව අදහස් දක්වනු ලැබ තිබේ. එහිදී ඉන්දියාව විසින් මාවත් කිහිපයක් ඔස්සේ චීනය සමඟ සමාකාමී සම්බන්ධතා පවත්වාගෙන යමාට අපෙක්ෂා කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

‟2020 වර්ෂයේදී ඇති වූ මතභේදාත්මක තත්ත්වයත් එක්කම චීනය විසින් ඉතා සූක්ෂම සහ දේශ සීමා පද්ධතියක් පවත්වාගෙන යාමට අපෙක්ෂා කරනු ඇත. මේක ඇත්තටම කොරෝනා වසංගත තත්ත්වය තුලදී පවා දැක ගැනීමට හැකියාවක් ලැබුනා.” යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව 2020 වර්ෂයේ දී ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව චීනය සහ ඉන්දියාව අතර සම්බන්ධතා යම් අභියෝගාත්මක තත්ත්වයකට පත්ව ඇති බවද හෙතමෙ පෙන්වා දුන්නේය.

මෙම තත්ත්වයත් සමඟ චීනය සහ ඉන්දියා සිය හමුදාවන් දේශ සීමා වල සීරුවෙන් ස්ථාන ගත කිරීමට පියවර ගත් අතර චීනය පසුගිය කාලය තුල අධි තාක්ෂණික සන්නිවේදන කුළුණු පවා දේශ සීමා ආසන්නයේ ස්ථාපති කිරීමටද පියවර ගෙන තිබූ බව පසුගිය කායේදී අනාවරණය විය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවේ නවසීලන් මහකොමසාරිස්, නවසීලන්ත වැඩබලන මහ බැංකු අධිපති සමග ජාතික ජන බලවේගයේ සාකච්ඡාවක්!

Next Post

මියගියත් නොමැරෙන මිනිසෙක් ගුවන් හමුදාවෙන් බදුල්ලේ සිට කොළඹට රැගෙන එයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.