බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය බ්‍රිතාත්‍ය තුළ ගෙනගිය රහස් මෙහෙයුම

by Lankasara News
ජූලි 21, 2023 - Updated on ජූලි 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලොව බලවත්ව ආර්ථිකය වීමේ ගමනේදී චීනය විසින් බ්‍රිතාන්‍යෙය් වාණිජ සහ අධ්‍යාපනය ආයතනය සිය ප්‍රබල ඉලක්කයක් කරගෙන ඇති බවත් එය පසුගිය බ්‍රිතාන්‍ය ආණ්ඩු විසින් හඳුනා ගැනීමට අපහොසත්ව ඇති බවත් නවතම වාර්තාවකින් හෙලිවී තිබේ.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කමිටුවක් මගින් පසුගියදා නිකුත් කළ වාර්තාවක් මගින් චීනය විසින් ලොව බලවත්ව ආර්ථිකය සහ තාක්ෂණික බලවතා විමට අනුගමනය කර ඇති පියවර සම්බන්ධයෙන් මෙලෙස අනාවරණය විය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බුද්ධ හා ආරක්ෂක කමිටුව විසින් දීර්ඝ කාලයකට පටන් නිකුත් කිරීමට අපෙක්ෂා කළ එහෙත් අවස්ථාමෙම වාර්තාව අවස්තා කීපයකදිම නිකුත් කල් දැමීමට සිදුවිය.

අදාල වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ චීන ආයතන බ්‍රිතාන්‍ය ආර්ථිකයේ සෑම අංශයක් හරහාම ගමන් කිරීමට සමත්ව ඇති බවත්ය. මීට මූලිකම හේතුව වී ඇත්තේ මෑතක් වන තුරුම බ්‍රිතාන්‍ය විසින් කිසිඳු විමසීමකින් තොරව චීන අයෝජන සඳහා අවස්තාව ලබාදීම බවද අදාල වාර්තාව පෙන්වා දී ඇත.

මෙම කමිටුව කමිටුව පැවසුවේ බීජිං පාලනය විසින් සිය ජාත්‍යන්තර දැක්කම ප්‍රවර්ධනය කිරීම සඳහා අධ්‍යාපන අයාතන වැනි අනෙකුත් බ්‍රිතාන්‍ය ආයතනවලට බලපෑම් කිරීම් සිදුකර ඇති බවත් එම බලපෑම් සීමාව ඉක්මවා ගොස් ඇති බවත්ය.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ඒ අනුව චීන ජනාධිපතිවරයාගේ අභිලාශය වන ලොව අනෙකුත් රාජ්‍යන් චීන මත යැපීම වර්ධනය කිරීමටද මෙම තත්ත්වය යොදාගෙන ඇති බවත් එය දැඩි අවාදනම්කාරී බවත් අදාල කමිටුව පේන්වා දී ඇත. කෙසේවෙතත් මේවන විට චීන සිය අභිලාෂ ඉටු කරගැනීමට සමත්ව ඇතිබවවද අදාල කමිටුව වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Share69Tweet43
Previous Post

චීන රජය ආර්ථිකයේ කළු පැත්ත කතා කරන අයට වැට බඳින හැටි

Next Post

ඩොලර් නැති පාකිස්තානය ගුවන් තොටුවල මෙහෙයුම් විදේශ සමාගම් වලට දෙන්න යයි

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.