බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය අප්‍රිකානු කලාපයේ පාන අමුතුම ආලය

by Lanka Sara Editor
ජූලි 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

 

චීනය විසින් පසුගිය කාලය පුරාවට අප්‍රිකානු කාළාපයට විශේෂ අවාධනයක් යොමු කළ අතර එහිදි චීන රාජ්‍ය තාන්ත්‍රිකයනින් රැසක්ම එම කළාපයේ සංචාරය කෙරිනි.

අප්‍රිකානු කළාපය සහ චීනය අතර සම්බන්ධතා වර්ධනය කිරීමත් බටහිරෙන් එල්ලවෙන තර්ජන සමනය කිරීමටත් චීන විසින් මෙලෙස සිය රාජ්‍ය තාන්ත්‍රිකයින් යොමු කිරිම සිදුවිය.
ඒ අනුව චීන රජයේ විශේෂ නියෝජිතවරිය විසින් බුරුන්ඩි රාජ්‍යයේ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී එම නියෝජිතවරිය විසින් චීනය ඉදිරියටත් සිය උපරිම සහය ලබාදීමට පියවර ගන්නා බවද ඇය මෙහිදී ප්‍රකාශ කර තිබේ.
ලොව දරිද්‍රතාව අතින ඉහළම අගයක් ගන්නා බුරුන්ඩි රාජ්‍ය මේවන විටත චීන සහය යටතේ ව්‍යාපෘති කිහිපයක්ම ආරම්භ කර ඇත. එහිදී කෘෂි කාර්මික, සෞඛ්‍ය සහ යටිතල පහසුකම් යන ක්ෂේත්‍ර වලට වැඩි අවධානයක් යොමු කර ඇත.

ඒ අනුව මේවන විට චීනය විසින් බුරුන්ඩි රාජ්‍යයේ කෘෂි කර්මාන්තය සහ ආහාර නිෂ්පාදසය වර්ධනය කිරීමට චීන විද්‍යාඥයින් රැසක් එරටට යැවීමට පියවර ගෙන ඇති අතර බුරුන්ඩි සිසුන් හට චීනයේ ශීෂ්‍යත්ව ලබාදීමටද කටයුතු කර තිබේ.
මේ අතර චීන විශේෂ නියෝජිතවරිය විසින් අප්‍රිකානු කාළපයේ රටවල් කිහිපයකටම සංචාරය කර ඇත. එහිදී ඇය ‍රුවන්ඩාව, කොන්ගෝ, නැමිම්බියා, මැඩගැස්කර, මොරේෂියස්, ෂී සෙල්ස් ඇතුළු රටවල්ද සංචාරය කර ඇත.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඇයට පෙර තවත් චීන නියෝජිතයින් කිහිප දෙනෙකුම අප්‍රිකානු කළාපයේ සංචරය කර ඇත. මෙහිදී මෙම නියෝජිතයන් විසින් අප්‍රිකානු රටවල් සඳහා ශ්‍රී ලංකාවට මෙන්ම විශේෂ ණය පහසුකම් සහ ව්‍යාපෘති වලට මූල්‍ය පහසුකම් ලබාදීමට පියවරගෙන ඇති බවද වාර්තාවේ.

චීනය මෙම පියවරගෙන ඇත්තේ යුරෝපා රටවල් මේවන විට අප්‍රිකානු කළාපයේ සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමට අවධානය යොමු කිරීමත් සමඟයි. කෙසේවෙත්ත් චීන මූල්‍ය සහය ලබාගැනීමේදී බෙහෝ රටවල් ශ්‍රී ලංකාවට අත්වූ තත්ත්වය සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු කිරීමට පියවරගෙන ඇති බවද වාර්තාවේ.

Share69Tweet43
Previous Post

රනිල් වික්‍රමසිංහ ජනාධිපති නිර්මාණය කළේ බැසිල් රාජපක්ෂයි! රාජපක්ෂ පවුලේ අනුප්‍රාප්තිකයා ඔහුයි…..

Next Post

මොන බාධක ආවත් ලංකාව අත්හරින්නේ නෑ ! ඉන්දීය ආරක්ෂක ඇමති කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.