අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනයේ ටිබේ සංහාරට එරෙහිව බ්‍රිතාන්‍යෙයන් හඬක් ?

by Lankasara News
ජනවාරි 28, 2023 - Updated on ජනවාරි 31, 2023
in පුවත්
free tibet
Share on FacebookShare on Twitter

චීනය විසින් ටිබෙටය තුල ගෙන යන දැඩි විනාශ කාරී ප්‍රතිපත්තියක් ගෙනියන චීනයට එරෙහිව බලපෑම් කරන ලෙසට ෆ්‍රී ටිබෙට් සංවිධානය එක්සත් රාජධානියෙන් ඉල්ලා ඇත.

ෆ්‍රී ටිබෙට් සංවිධානය විසින් චීනය විසින් ටිබෙටය තුල සිදුකරන කටයුතු සංස්කෘතික විපලයක් ලෙස හඳුන්වා දී ඇති අතර එහිදී චීනය විසින් ටිබෙටයේ ඇති පෞරාණික බොද්ධ උරුමය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට උත්සහ කරමින් සිටින බවටද චෝදනා කරයි.

ඒ අනුව ෆ්‍රී ටිබෙට් විසින් එහි පර්යේෂණ අංශය වන ටිබෙට් වොච් විසින් දියත් කරන ලද නව වාර්තාව මගින් පෙන්වා දී ඇතතේ නැගෙනහිර ටිබෙටයේ ඩ්‍රැගෝ හි මින් පෙර වාර්තා නොකළ වධහිංසා, රඳවා තබා ගැනීම් සහ විනාශ කිරීම් සිදුකරන බවට අනාවරණය වී ඇති බවයි.

ඩ්‍රැගෝ හි ජීවත් වන ටිබෙට් ජාතිකයන් වසර කිහිපයක සිට ටිබෙට් ජීවන රටාවට එරෙහිව විවිධ මර්දනයන් සමඟ චීන රජය විසින් වටලනු ලැබ ඇති බවද අදාල වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ අතර ටිබෙට් වොච් විසින් ඩ්‍රැගෝ හි අලුතින් නම් කරන ලද චීන පක්ෂ ලේකම් වං ඩොංෂෙන්ග් යටතේ ආගමික හා සංස්කෘතියේ නිදහසට එරෙහි මර්දනය උත්සන්න වී ඇති බව සොයාගෙන ඇත.

නිදහස් ටිබෙටයේ ප්‍රචාරක සහ උපදේශන කළමනාකරු ජෝන් ජෝන්ස් පැවසුවේ: “මෙම නව වාර්තාවෙන් පෙන්නුම් කරන්නේ ටිබෙට් අනන්‍යතාවය ආරක්ෂාක කිරීමට සහ චීන පාලනයට ප්‍රතිරෝධය පිළිබඳ දැඩි හැඟීමක් සඳහා ප්‍රසිද්ධ ඩ්‍රැගෝ ප්‍රාන්තයේ පදිංචිකරුවන් 2021 ඔක්තෝබර් මාසයේ කටුතු කළ ආකාරයත් එහිදී චීන බලධාරීන්ගේ ප්‍රහාරයට ලක්වන ප්‍රදේශවාසීන් රඳවා තබාගෙන, වධහිංසා පමුණුවා තිබෙන ආකාරයටත් මනාව පැහැදිලි වෙනවා” යනුවෙනි.

චීනය විසින් මේවන විට ටිබෙටය තුල සංස්කෘතික සංහාරයක් දියත් කර ඇති අතර එහිදී එරට බෞද්ධ සිද්ධස්ථාන සහ සංඝයා වහන්සේ දැඩි මර්ධනයකට ලක් ඇත. මීට අමතරව ටිබෙට් තරුණයින් චීන හිතවාදීන් කිරීමට විශේෂ වැඩසහන් ක්‍රියාත්මක බවටද වාර්තාවේ.

Share69Tweet43
Previous Post

තව දින 04කින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සමාලෝචනයට…

Next Post

පාකිස්තානය නැව් සමාගම් සේවා සැපයීමෙන් ඉවත්වීමේ අවදානමක්

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.