සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චින්නුන්ට වතුර දෙන්න ලෝක උරුමයක විශ්වීය වටිනාකම විනාශ කරන්න එපා…

රටම රවට්ටලා ලංකාගමට පාර හැදුවෙ මෙන්න මේ චීන ජල ව්‍යාපෘතියට... ආනන්ද සාගර හිමියෝ පවසති.

by editor
මාර්තු 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සිංහරාජය අතරින් ලංකාගමට පාරක් හැදුවේ ලංකාගම අහිංසක ජනතාවට සහන සැපයීමට නොව සිංහරාජය වනසමින් කෙරෙන චීන ජල ව්‍යාපෘතියේ කටයුතු වෙනුවෙන් බව  දැයි දැන් හෙළි වී ඇතැයි සුරකිමු ලංකා ව්‍යාපාරයේ සභාපති පාහියන්ගල ආරණ්‍ය සේනාධිපති පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පවසති.

ලෝක උරුම සිංහරාජ කැලෑ මායිමේ නිර්මාණය කරන මේ වැව් දෙක නිසා මුලින්ම සිදුවන්නේ පාරක් ඉල්ලා උද්ඝෝෂණය කළ අහිංසක මිනිස්සුන් ජීවත්වන පිටදෙනිය ගමම යටවී යෑම බව උන්වහන්සේ කීහ. සිංහරාජයේ හෙක්ටරයාර ගණනාවක් යට කර නිර්මාණය කරන මේ ජල යෝජනා ක්‍රමය නිසා සිදුවිය හැකි බිහිසුණුම අනතුර සිංහරාජය ලෝක උරුම වටිනාකමින් පහත වැටීම බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

“මෙම ව්‍යාපෘතියට තවම මධ්‍යම පරිසර අධිකාරියෙ අවසර අරගෙන නෑ, හානි ඇගයුම් වාර්තා කැඳවලා නෑ.   කිසිම පාරිසරික වාර්තාවක් නෑ. ඒත් ව්‍යාපෘතියෙ කටයුතු කරනවා.  ව්‍යාපෘතිය කරන්න ස්ථාන     පහක් නම් කරනවා. චීන සල්ලිවලට යටවෙලයි මේ අති දැවැන්ත පාරිසරික විනාශයක් වෙන්නේ. “

මේ වැව් දෙක හැදීමේ මුඛ්‍ය පරමාර්ථය  අක්කර 15000ක් ගත්තු චීන්නුන්ගෙ කර්මාන්ත පුරයට වතුර ලබා දීම. ඒ සඳහා  පිට දෙනිය, කොටපොල, නිල්වලා ගඟ හරස් කරලා, තැන් දෙකකින් ගිං ගඟ හරස් කරලා   වතුර වානක් අරන් යනවා භූගත නල ඔස්සේ හම්බන්තොටට.  ඒ ව්‍යාපෘතිය ඇතුළෙම තියනවා…. ගොවීන්ට නෙමෙයි  වතුර ගෙනියන්නෙ කියලා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“චීන්නුන්ට වතුර ගෙනියන එක නෙමෙයි ප්‍රශ්නය.  ලෝක උරුම සිංහරාජය ජලයෙන් යට කරලා තමයි මේ වතුර පාර ගෙනියන්න හදන්නේ.  මේ ක්‍රිකාකරකම් කළොත් සිංහරාජය ලෝක උරුමයෙන් අයින් වීමේ අවදානම මතුවෙනවා.“

“අපි දැක්කා පහුගිය කාලෙ ලංකාගම පාර  කපනකොට අහිංසක මිනිස්සුන්ට පාරක් හදනවා කියලා හදිස්සියෙ ජනාධිපතිවරයත් ගියා නිරීක්ෂණ කටයුතුවලට.    නිල්වලා ගඟ ජල විදුලි යෝජනා ක්‍රමය පෙන්වලා තමයි මේ සියල්ල සිද්ධ කළේ.

චීන සල්ලිවලට යටවෙලා මේ අති දැවැන්ත පාරිසරික විනාශය කරන්න එපා“ යැයි උන්වහන්සේ වැඩිදුරටත් කීහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජයේ සියලු ම පාසල් ආරම්භ කිරීම සම්බන්ධ ව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ

Next Post

සූවස් ඇළේ නෞකාවක් සිරවීමෙන් දිනකට සිදුවන පාඩුව ඩොලර් බිලියන 10ක්

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.