බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චක්‍රලෙඛ උල්ලංඝනය කර තම පන්තියේ සිසුන්ට ටියුෂන් කළ මධ්‍යම පළාත් ගුරුවරු 10කට ස්ථාන මාරු….

by editor
සැප්තැම්බර් 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මධ්‍යම පලාත මගින් නිකුත් කර ඇත චක්‍රලේඛය උල්ලංඝනය කරමින් තම පන්තිවල දරුවන් සඳහා පුද්ගලික උපකාරක පන්ති පැවැත්වූ ගුරුවරුන් 10 දෙනෙකුට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින්  වෙනත් පාසල්වලට ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

මේ වනවිට චක්‍රලේඛ උල්ලංඝනය කර උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් සම්බන්ධව සොයා බැලීමට මධ්‍ය පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත්ගේ උපදෙස් මත විශේෂ වැටලීම් ඒකකයක් ද ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් මෙම චක්‍රලේඛය බල පැවැත්වෙන්නේ  පළාත් සභා පාසල් වල අදාළව බැවින්     ජාතික පාසල් වල මේ වනවිටත් ඇතැම් ගුරුවරු තමන් ගේ පංතියේ සිසුන්ට උපකාරක පංති පැවැත්වීම  අඛණ්ඩව කරගෙන යන බව වාර්තා වේ.

තමන්ගේ පාසලේ තම පන්තිවල දරුවන්ට පුද්ගලික උපාකාරක පන්ති පැවැත්වීම නැවැත්වීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේ පාසල් මට්ටමින් සකස් කරන ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු සපයන, තම උපකාරක පන්තිවලට සහභාගීවන දරුවන්ට වැඩි ලකුණු ලබා දෙමින් එසේ සහභාගී නොවන දරුවන්ගේ දෙමව්පියන්ට තමන්ගේ පුද්ගලික පන්තිවලට දරුවා සහභාගී කරවීමට බල කිරීම පිළිබඳ පැමිණිලි ගණනාවක් ලැබුණු නිසා බව මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශය කීවේය.

කෙසේ වෙතත් මේ වනවිට සමහර දෙමව්පියන් හා සංවිධානගත වී ඇතැම් ගුරුවරු තම ව්‍යාපාරය දිගටය කරගෙන යෑමට උත්සාහ කරන බවද එම අමාත්‍යාංශය පැවසුවේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රෝගීන්ට ලැබෙන පරිත්‍යාගවලට බදු අයකරන ලෝකයේ එකම රටේ ජනාධිපති කී කතාව… ඒව පරණ බඩු නිසා බදු ගහනවලු!

Next Post

ඇත්ත කියපන් දසුන්. උඹලා මැච් එක වික්ක ද?

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.