අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨා එන දවස….

by editor
ජූලි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවේ රැඳී සිටීමේ කාලය  දීර්ඝ කිරීමට නියමිත බව සිංගප්පූරුවේ ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ඔහු සති දෙකකට පෙර පෞද්ගලික සංචාරයක් සඳහා  සිංගප්පූරවට පැමිණි බවත් ඒ  අවස්ථාවේදී නිකුත් කර තිබූ ඔහුගේ කෙටි කාලීන සංචාර බලපත්‍රය තවත් දින 14කින් දීර්ඝ කර ඇති බව ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත කියයි.

කෙසේ වෙතත් එම  නව වීසා බලපත්‍රය අගෝස්තු 11 දිනෙන් අවසන් වන බව ද එම පුවත්පත සඳහන් කරයි.

කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අඟහරුවාදා (ජූලි 26) මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ නැවත නිවසට පැමිණීමට අපේක්ෂා කරන බවයි.

හිටපු ජනාධිපතිවරයා නැවත පැමිණෙන්නේ කවදාදැයි තමන් නොදන්නා නමුත් ඔහු  සැඟවී නොසිටි බවත් ඔහු පිටුවහල්ව නොසිටි බවත් බන්දුල ගුණවර්ධන අවධාරණය කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ සම්බන්ධව අනන්‍යතාවය හෙළි නොකළ   ශ්‍රී ලංකා රජයේ නිලධාරියෙකු නිව්ස් වයර් වෙබ් අඩවිය වෙත කියා තිබුණේ ගෝඨාභය රාජපක්ෂ හැකි ඉක්මනින් ගෙදර යාමට අවශ්‍ය බවත්, ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹට තදාසන්නයේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේ නැවත ජීවත් වීමට ඔහු උනන්දුවක් දක්වන බවත්ය.

දරාගත නොහැකි ආර්ථික පීඩනය සහ දරිද්‍රතාවය හේතුවෙන්  මහා රැල්ලක් සේ නැගුණු ජනතා නැගිටීම නිසා රටින් පලා ගිය ගෝඨාභය රාජපක්ෂ  ජූලි 14 වන දින      මාලදිවයිනේ සිට සෞදි ගුවන් යානයකින් චැංගි ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී සිංගප්පූරුව ඔහුට දින 14 ක සංචාරයක අවසර පත්‍රයක් නිකුත් කරන ලදී.

මුලදී ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ නගර මධ්‍යයේ හෝටලයක නැවතී සිටි නමුත් පසුව ඔහු පෞද්ගලික නිවසකට ගොස් ඇතැයි විශ්වාස කෙරේ.  ඔහු පැමිණි දා සිට   ප්‍රසිද්ධියේ දක්නට නොලැබුණි.

ජුලි 14 වන දින ඔහු පැමිණ ටික වේලාවකට පසු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු කීවේ ගෝඨාභය රාජපක්ෂට පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුවට  ඇතුළුවීමට අවසර දී ඇති බවය.   ඔහු සරණාගතභාවය ඉල්ලා නොසිටි අතර සරණාගතභාවය ලබා නොදුන් බවත් ඔහු  පැවසීය. සිංගප්පූරුව සාමාන්‍යයෙන් සරණාගත ඉල්ලීම් සඳහා ඉඩ ලබා නොදෙන බව ද ඔහු කීවේය.

පසුගිය බදාදා (ජූලි 20) සිංගප්පූරුවේ ආගමන විගමන   අධිකාරිය (ICA) මාධ්‍යයට පැවසුවේ       සංචාරය සඳහා සිංගප්පූරුවට ඇතුළු වන ශ්‍රී ලංකාවේ අමුත්තන්ට සාමාන්‍යයෙන් 30 දක්වා කාලයක් සහිත කෙටි කාලීන සංචාරක වීසා  බලපත්‍රයක් නිකුත් කරන බවයි.

මෙහි රැඳී සිටීමට අවශ්‍ය අයට ඔවුන්ගේ සංචාර බලපත්‍රයේ දිගුවක් සඳහා මාර්ගගතව අයදුම් කළ හැකි බවත්   එම අධිකාරිය ප්‍රකාශ කර  ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජාතික ඉන්ධන බලපත්‍ර  ලියාපදිංචිය ලක්ෂ 40 ඉක්මවයි….

Next Post

අරගල භූමිය වහාම ඉවත් කර විහාර මහාදේවී උද්‍යානයට යවනවා… ප්‍රසන්න රණතුංග

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.