අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගොවීන් පෝලිමේ ඉද්දී ව්‍යාපාරිකයෙකුට ලක්ෂ තුන හමාරක ඩීසල් දුන්නැයි වාලච්චේනයේ විරෝධතාවයක්!

by editor
ජූනි 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

වාලච්චේන රිදීතැන්න ඉන්ධන පිරවුම් හලේ කළමනාකාරිත්වය හා එම ස්ථානයේ රාජකාරියට යොදා සිටි පොලිස් නිලධාරියෙක් විසින් මඩකලකලපුව ප්‍රදේශ්යෙන් පැමිණි  ප්‍රබල ව්‍යාපාරිකයෙකුට  ඊයේ (18) රාත්‍රියේ රුපියල් ලක්ෂ තුන හමාරකට ආසන්න ඩීසල් තොගයක් ලබාදීමට එරෙහිව එම ස්ථානයේ  ඩීසල් ලබා ගැනීමට ආ ගොවීන් පිරිසක් විරෝධය පළ කළහ.

තමන් දින හතරක කාලයක්  රිදීතැන්න ඉන්ධන පිරවුම් අසල ඩීසල් ලබාගැනීමට රැඳී සිටියද තමන්ට ඉන්ධන ලබානොදී  ව්‍යාපාරිකයෙකු විසින්  ලොරියක පටවාගෙන ආ විශාල ටැංකියකට රුපියල් 3,50,000 ක් වටිනා ඩීසල් ලීටර්  875 ප්‍රමාණයක්   ලබාදුන් බවට ගොවීහු චෝදනා කළහ.

මෙම සිද්ධිය රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකු ඇසින් දුටු බවත්, ඔහු නිහඬව සිටි බවත්, මේ පිළිබඳව තමන්     පොලිසියට කිව්වද ඔවුන් එයට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත් මාධ්‍යයෙන් එන බව දැන්ගත්   ව්‍යාපාරිකයාත්, පොලිසියත්,   තමන්ට පහරදීමට තැත් කළ බවත්, පොලිසිය විසින්  ඩීසල් පැටවූ ලොරිය ලොරිය මඩකලපුව දෙසට     පිටත් කර යැවූ බවත් ගොවීහු සඳහන් කළහ.

අප මේ පිළිබඳවව එම ස්ථානයේ රාජකාරිය කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයාගෙන් කළ  විමසීමකදී සඳහන් එලෙස විශාල  වශයෙන් ඉන්ධන ලබාදීමක් සිදු නොවූ බවයි,

මේ පිළිබඳව අප ඉන්ධන පිරවුම්හල් කළමනාකරුගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ එම ව්‍යාපාරිකයාට  රුපියල් 50,000 ක්   පමණ වටිනා ඉන්ධන ලබාදුන් බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම සිද්ධිය පිළිබඳව අප වාලච්චේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාරගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ තමන් මේ පිළිබඳ එම ස්ථානයට පැමිණ පුළුල් පරීක්ෂණයක් සිදුකරන බවත්, ගොවීන් නගන චෝදනාව පිළිගත නොහැකි බවත්, එවැනි විශාල ඩීසල් ප්‍රමාණයක් පොලිසිය රාජකාරි කරන අතරතුර එක් අයෙකුට ලබාදී නොමැති බවත්ය.

ලක්ෂ තුන තුනහමාරක් වටිනා ඉන්ධන තොගයක් ව්‍යාපාරිකයෙකුට ලබාදුන් බවට ලොරිරථයේ ඡායාරූපයක්ද ගොවීන් විසින් පොලිසියට ඉදිරිපත්පත් කළ අතර එම ලොරියෙ පටවා ගෙන ආ ටැංකියට ඩීසල් ලබාදීම පිළිබඳව පොලිසියට කිසිදු පැමිණිල්ලක් කර නොමැති බවද වාලච්චේන පොලිසිය කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහ මුහුද මැද ඩීසල් ජාවාරමක්?… ඉන්ධන බෙදාහැරීම ගැන විගණනයක් කරන්නැයි යෝජනාවක් එයි…

Next Post

ජූලි 01 වැනිදා සිට යාපනය අන්තර්ජාතික ගුවන්තොටුපල යළි විවෘත වේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.