අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනතුරුදායක ලෙස ගෘහස්ථ ගෑස්වල ප්‍රමිතිය  වෙනස්  කළ හැටි ක්ෂේත්‍රයේ ප්‍රමාණිකයෝ හෙළි කරති…

ප්‍රමිතියේ වෙනස් කිරීම ගැන ගෑස් සමාගම් වචනයක් කියන්නෙ නෑ... විනාශය හංගනවා..

by editor
නොවැම්බර් 25, 2021
in පුවත්
සිරිල් සුදුවැල්ල

සිරිල් සුදුවැල්ල

Share on FacebookShare on Twitter

ගෘහස්ථ ගෑස් සිලින්ඩරකයක අන්තර්ගත ආරක්ෂිත සංයුතිය සේ සැලකෙන, ගෑස් සිලින්ඩරයේ සටහන් කර ඇති  ප්‍රොපෙන්  20ට බියුටේන් 80   සංයුතිය නිසැක ලෙස වෙනස් කර ඇති බව  සපුගස්කන්ද පිරිපහදුවේ සහ සෟදි ආරබියේ සමනෙල් පිරිපහදුව,  ඉතාලියේ ලිවනෝර් පිරිපහදුවේ හිටපු රසයනාගාර ප්‍රධානී, ඛණිජතෙල් විෂය පිළිබඳ උපදේශකයෙක් සහ රසායනාගාර සංගමයේ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන සිරිල් සුදුවැල්ල අද අන්තර්ජාල යූ ටියුබ් චැනලයක් සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් හෙළි කළේය.

මේ සංයුතිය වෙනස් වීම සම්බන්ධව පාරිභෝගික අධිකාරියේ හිටපු විධාය අධ්‍යක්ෂ තුෂාන්  ගුණවර්ධන විසින්  ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම්වල සාම්පල තුනක්  ඉන්ටර්ටෙක් පරීක්ෂණාගාරයෙන්  පරීක්ෂා කර ජාත්‍යාන්තරව පිළිගත් වාර්තාවක් ලෙස ප්‍රොෆේන් සහ බියුටේන් සංයුතිය 50- 50 ලෙස වෙනස් කර ඇති බව ප්‍රකාශ වීමත් සමග ඛණිජ තෙල් ක්ෂේත්‍රයේ වෘත්තිකයෙක් ලෙස තමන් විසින් ද ලංකා තාක්ෂණික ආයතනයේ  ලිහිසිතෙල් රසායනාගාරයේ දී ගෘහස්ථ ගෑස් සාම්පලයක් පරීක්ෂා කළ බවත් එහිදී    සංයුතිය වෙනස් වී ඇති ආකාරය   තහවුරු වූ බවත් පැවසුවේය.

“ ගෑස් සිලින්ඩරයට සහ එහි පීඩන සඳහා  ප්‍රමිතියක් තිබුණට එල්.පී ගෑස් අන්තර්ගතයට  ප්‍රමිතියක් ප්‍රමිති කාර්යාංශය නිකුත් කරලා නෑ. නමුත් සපුගස්කන්දෙදි අපි ඒ සඳහා ප්‍රමිතියක් පවත්වාගෙන යනවා.    තෙල් පිරිපහදුවෙදි අපි ගෑස් සංයුතිය තියෙන්නෙ ප්‍රොෆේන් 30යි. බියුටේන් 70යි. එහෙම තියන්නෙ මේ අපේ කලාපීය උෂ්ණත්වය සම්බන්ධව අධ්‍යයනය කරලා. මොකද ප්‍රොෆේන කියන්නෙ ඉතාම ඉක්මනින් වාශ්පවන වායුවක් නිසා“

“එයා ප්‍රෙෂර් ස්ටෑන්ඩඩ් එක කියන්නෙ  සිලින්ඩරයේ කොටසක් දියරය. කොටසක් වායුව.   බියුටේන් තියනවාට වඩා ප්‍රොෆේන් තියනකොට ගෑස් ප්‍රෙෂර් එක   වැඩියි.  ප්‍රොෆේන් වායුව ලාභදායීයි. ඒ වගේම ප්‍රොෆේන් පුරවන්න වැඩි පීඩනයක් ලබා දිය යුතුයි. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මේ පීඩනය සමහරවිට වෑල් එකට රබර් සීල්වලට දරා ගන්න බැරි වෙන්න පුලුවන්. ගෑස් කාන්දුවක් වීමේ සම්භාවිතාව ප්‍රොෆේන් වැඩි සංයුතියක් සහිත සිලින්ඩරයක දී වැඩියි.  මේ ගෑස් සංයුතිය සම්බන්ධව නැවට පටවන ගෑස් සාම්පලයක් හා නැවෙන් බාන ගෑස් සාම්පලයක් පරීක්ෂා කරලා තීන්දු කරන්න පුලුවන්.“

“ඒ පහසුකම් අපේ රසායනාගාරවල තියනවා.“  ඔහු පවසයි.

එම සාකච්ඡාව සම්පූර්ණයෙන් පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ශ්‍රී ලංකාව එක්ක හැමවිටම සමීපව වැඩකරනවා” – ජගත් සංවිධාන සහකාර මහලේකම්

Next Post

සන්ෂයින් සුද්දා මැරූ බව කී ටින්කර් ලසන්ත පොලිස් වෙඩි පහරින් මරුට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.