ප්‍රවීණ මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස පත් කර තිබේ.
ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදීම සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කරන ලදී.
සමරසිංහ මහතා අතීතයේ දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය ඇතුළු තනතුරු කිහිපයක් ද දැරීය.