බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගැබිනි මවට කොවිඩ් වැළඳුණු විට උපදින පැටියාට වෙන දේ… විශේෂඥ වෛද්‍ය නලීන් සී කිතුල්වත්ත කියන කතාව…

by editor
අගෝස්තු 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ගැබිනි මවට කොවිඩ් වයිරසය ආසාදනය වුවහොත්   මව්කුස තුළ දී හෝ දරුවා බිහි වූ  පසුව   දරුවාට කොවිඩ් ආසාදනය වීමේ වැඩි අවදානමක් තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ නලීන් කිතුල්වත්ත  සදහන් කරයි.

එසේ ආසාදිත දරුවන්   කීපදෙනෙකුම මේ වනවිට  හඳුනාගෙන ඇති  බවද ඔහු කියයි.

ගර්භනී කාලයේදී මවක් කොවිඩ් ආසාදිතයෙකු බවට පත් වුවහොත් ඇයගේ ශරීරයේ පවතින කොවිඩ් වයිරසයට එරෙහිව ඇයගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් නිපදවෙන ප්‍රතිදේහයන් වැදෑමහ හරහා බිළිඳාගේ ශරීරය   තුළට ඇතුළු වී  ශරීරයේ අභ්‍යන්තර අවයවයන් අකර්මණ්‍ය කිරීමට පටන් ගන්නා බවට තොරුතුරු අනාවරණය වෙමින් පවතින බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.

මෙසේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට දැඩි බලපෑම් ඇති වීමෙන් මේ වන විටත් එක් බිළිඳෙක් මිය ගොස් ඇති අතර තවත් බිළිඳෙක්  රිජ්වේ ආර්යා ළමා රෝහලේ නොමේරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවද විශේෂඥවරයා පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දැනට ප්‍රතිකාර ලබන බිළිඳාගේ හෘදයට මවගේ ප්‍රතිදේහයන්  දැඩි බලපෑම් එල්ල කර ඇතිබව ට තහවුරු වී ඇතැයිද ඔහු කියයි.

බිලිඳුන්ට වැළදෙන මෙම රෝගය බහු ඉන්ද්‍රිය අකර්මන්‍යතාවය (MIS – C) යනුවෙන් හඳුන්වනු ලැබේ.

මෙසේ මව්කුස තුළදී වයිරසය ආසාදනය නොවුවද ඉපදෙන අවස්ථාවේදී හෝ මව්කිරි ලබා දීමේදී මව සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු නොකළහොත් හෝ වයිරසය දරුවාට ආසාදනය විය හැකි බව ඔහු පෙන්වාදේ.

මේ අනුව සියලුම ගර්භනී මව්වරුන් එන්නත් මාත්‍රා දෙකම  ලබා ගැනීමට හා සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුව කටයුතු කිරීම ඉතාමත් වැදගත් යැයිද  වෛද්‍ය කිතුල්වත්ත පෙන්වාදේ.

තවද කොවිඩ් වයිරසය ආසාදනය වන ඇතැම් දරුවන්ට කොවිඩ් සුව වූවාට පසුවද බහුඉන්ද්‍රිය අකර්මණ්‍යතා රෝගය ඇතිවන බවත් මෙය කොවිඩ් සුව වී සති දෙකක් තුනක් අතර කාලයේදී රෝග ලක්ෂණ පිටවන බවද විශේෂඥවරයා පෙන්වාදේ.

මෙහිදී  තද බල උදරයේ වේදනාව වමනය ඇඟේ් රතු ලප මතුවීම ඇස් රතුවීම වැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් එය බහු ඉන්ද්‍රිය අකර්මණ්‍යතා රෝගය විය හැකි බැවින් වහාම රෝහල්ගත කිරීමට කටයුතු කරන්නැයිද ඔහු දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

හැකි ඉක්මනින් රෝහල් ගත කිරීමෙන් දරුවාගේ ජිවිතය බේරා ගැනීමට හැකි වනු ඇතැයිද මෙවැනි දරුවන් 40ක් පමණ දෙනා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර සුව ලබා ඇති බවද පැවසේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීනය එරට දරුවන්ට පරිගණක ක්‍රීඩා සිමාකරයි

Next Post

අයිස්ක්‍රීම් හදන්න ගෙනා කිරිපිටි අනාරක්ෂිතව පැකට් කර විකුණලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.