බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ල නගරාශ්‍රිත ග්‍රාමසේවා වසම් 16ක සති දෙකක් තුළ කඩිනම් අහඹු කොවිඩ් පරීක්ෂණ

යෝනකපුර නැගෙනහිර හා යෝනකපුර බටහිර ග්‍රාමසේවා වසම් දෙක හුදකළා කෙරේ...

by editor
දෙසැම්බර් 25, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල  නගරයේ  ග්‍රාම නිලධාරි වසම් 16ක සති දෙකක කාලයක් තුළදි   කඩිනමින් අහඹු ලෙස තොරාගත් පවුල් සදහා පි.සි ආර්  සහ රැපිට් ඇන්ටිජන් පරික්ෂණ සිදුකිරිමට  අද (25)  පැවති ගාල්ල දිස්ත්‍රික් කොවිඩ් කමිටුවේ දි තින්දු කළ බැව් දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර් සි ද සොයිසා  පවසයි.

කොරෝනා වසංගත තත්වය තවදුරටත් පාලනය කිරිම සදහා  සති දෙකක කාලයක් තුළ  එකදිගට මෙම පි.සි ආර් පරික්ෂණ   සිදුකිරිමට තීන්දු කළ බව ද හෙතෙම පවසයි. සෞඛ්‍ය අංශ මගින් මේ පිළිබඳ  සැලසුම් කිරීමෙන් පසු දිනකට රැපික්ට ඇන්ටිජන් හා පි.සී ආර් පරික්ෂණ  200ක් 500ක් අතර සංඛ්‍යාවක් සිදුකිරීමට සැලසුම්කොට ඇති බවද දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයා  සදහන් කළේය.

මිල්ලදුව, තලාපිටිය, කටුගොඩ, කළුවැල්ල, දේද්දුගොඩ දකුණ, දේද්දුගොඩ උතුර,   දංගෙදර නැගෙනහිර, මකුළුව කොන්ගහ වැලිපිටිමෝදර, මහ හපුගල නාවින්න  නුගදුව  යන ග්‍රාම නිලධාරිවසම්වල අහඹුලෙස තොරාගත් පවුල් සඳහා කඩිනමින් පි.සි.ආර් පරික්ෂණ සිදුකිරිමට නියමිතව ඇත. 

කොරෝනා ආසාදිත රෝගින් විශාල සංඛ්‍යාවක් හමුවී ඇති  මිලිද්දුව ග්‍රාම නිලධාරි වසම  ගැන  විශේෂයෙන් සොයා බලන ලෙස මෙම රැස්විමේ දි දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ   විසින් උපදෙස් දි ඇත. දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ   ප්‍රධානත්වයෙන්  ආණ්ඩුකාර කාර්යාලයේ දී  මෙම රැස්වීම පැවැත්විණි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

දික්වැල්ල  ප්‍රදේශයේ යෝනකපුර බටහිර සහ යෝනකපුර නැගෙනහිර යන ග්‍රාමසේවා වසම් දෙක මේ වනවිට හුදකලා කර තිබේ.

 

 

 

  

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හුදකලා කළ ප්‍රදේශවල හැර රටපුරා චිත්‍රපට ශාලා 01 සිට විවෘතයි…

Next Post

කොවිඩ් ආසාදිත බව තහවුරු වූ මුස්ලිම් කාන්තා සිරුර වළ දැමුවේ ඇයි.?..

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.