බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ග්‍රාමීය සංවර්ධන වැඩට ටී.එන්.ඒ සහය කොන්දේසි නැතිව රජයට ලැබෙයි…

by editor
නොවැම්බර් 6, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

රජය විසින් ක්‍රියාත්ම කරණ ලද ග්‍රාමීය ආර්ථික සංවර්ධන වැඩ සටහන යටතේ කිළිනොච්චි හා යාපනය දිස්ත්‍රික්ක වල  රැස්වීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ පූර්ණ සහභාගිත්වය අද (06) ලැබී තිබුණි.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත පිහිටුවන ලද විශේෂ කමිටු හතරෙන් ග්‍රාමීය ආර්ථික සංවර්ධන කමිටුව ප්‍රථම වතාවට යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස් වූ අතර ඊට යාපනය හා කිළිනොච්චිය දිස්ත්‍රික්ක වල දෙමළ ජාතික සන්ධානයේ සියලුම මන්ත්‍රීවරු සහභාගී වී සිටියහ.

යාපනය දිසාපති කාර්යාලයේ පැවති මෙම කමිටු රැස්වීමට  ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු උතුරු පළාත් ආණ්ඩුකාර පී.එම්.එස්.චර්ල්ස් යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන් යම මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

රාජපක්ෂ රජයන් යටතේ උතුරේ පැවැත්වෙන සියළුම දේශපාලන රැස්වීම් දෙමළ ජාතික සන්ධානය විසින්  වර්ජනය කළ යුතු බවට ඔවුන් 2010 වසරේදී තීරණය කොට තිබූ අතර මේ වන විට ඔවුන්ගේ එම තීරණය වෙනස් වී තිබේ.

යාපනය හා කිළිනොච්චිය දිස්ත්‍රික්ක වල ග්‍රාමීය ආර්ථික සංවර්ධන කටයුතු සදහා වූ කමිටු රැස්වීමට සහභාගී වූ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු එම පළාත් වල සංවර්ධන කටයුතු සිදු විය යුතු ආකාරය පිළිබදවද බොහෝ යෝජනා ඉදිරිපත් කරණු ලැබීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉවත ලන රැපිඩ් ටේස්ට් කට්ටල නිසා කොවිඩ් පැතිරීමේ අවදනාමක්…

Next Post

මහ බැංකුව සියයට හතරේ කාරක ප්‍රාග්ධන ණය ක්‍රමයේ සහන කාලය මාස 6 සිට මාස 9 දක්වා දීර්ඝ කරයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.