සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගලෙන්බිඳුණුවැව ගැටලාව වැවෙන් ටී – 56 ජීව පතොරොම් 7000ක් සොයා ගනී!

by editor
අගෝස්තු 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ගලෙන්බිඳුණුවැව ගැටලාව වැවෙන් ටී – 56 ජීව පතොරොම් 7118ක් සොයා ගත් බව පොලිස් විමර්ශන අංශ පවසයි.

ඊයේ (13) දිනයේ වැවට පැමිණි පුද්ගලයෙක් විසින් මුලින්ම මෙම ජීව උණ්ඩ දැක 118 හදිසි ඇමතුම් අංකයෙන් ඒ බව ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයට දැනුම්වත් කිරීමෙන් අනතුරුව සිදුකරන ලද මෙහෙයුමක දී ඊයේ සවස් වනවිට ජීව පතොරොම් 5038ක් සොයාගෙන තිබිණි.

යළිත් අද දිනයේ ආරම්භ කළ මෙහෙයුමේ දී තවත් පතොරොම් 1965ක් සහ ආධාරක උණ්ඩ 115ක් සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබේ.

මීට අමතරව ටී -56 මැගසින් 11ක් සහ ඔයිල් කෑන් 05ක් ද මෙම මෙහෙයුමේදී පොලිසියට සොයාගෙන ඇත. මුළු පතොරොම් තොගයම පොලිස් භාරයට ගෙන ඉදිරි විමර්ශන අරඹා ඇත.

මුළු පතොරම් තොගයම පොලිස් භාරයට ගෙන ඇති අතර, දැනට වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

මින් පෙර පසුගිය 23 වැනිදා ද ගලෙන්බිඳුණු වැවෙන් ජීව උණ්ඩ ප්‍රමාණයක් සොයා ගත්තේය. ඒ ගලෙන්බිඳුණුවැව හුරුළුවැවට දිය නෑමට පැමිණි තරුණයින් තිදෙනෙකුට තොටුපල ආසන්නයේ ජීව උණ්ඩ තුනක් හමුවීමෙන් පසු කළ විමර්ශනයකදී ය.

එහිදී ටී 56 ජීව උණ්ඩ 10ක්, එල්.එම්.ජී. වර්ගයේ ජීව උණ්ඩ 18ක්, අත් බෝම්බයක ගැලවී ඇති පින් එකක්, ටී 56 පතොරොම් ගැබක පතුලක කොටසක්, පතොරොම් පෙට්ටි ගැලවීමට යොදා ගන්නා යතුරක් ද එම ස්ථානයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබිණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වරාය තුළ වරාය මුරබල්ලන් කන්ටේනර් රියදුරෙකුට පන්න පන්නා ගහන හැටි… ( වීඩියෝ සහිතයි)

Next Post

පොලිස්පති දිවුරා පොරොන්දු වූ පොලිස් කුපාඩින්ට එරෙහි පොලිස් මෙහෙයුම…

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.