බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගල් අඟුරු බොරුවට ආයුෂ තව සති කීපයයි… විපක්ෂයට වෙන බොරුවක් හොයා ගන්න වෙයි… නියෝජ්‍ය ඇමති ප්‍රසන්න කියයි!

by editor
පෙබරවාරි 25, 2026
in පුවත්
Prassanna-Gunasena
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –     

ගල් අඟුරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තාක්ෂණික කමිටු මගින් නිසි පරිදි සිදුකර තිබියදී විපක්ෂයේ පිරිසක් සමඟ නාලිකා කිහිපයක් දිගින් දිගටම එහි වරදක් සිදුව තිබෙන බව පෙන්වා දීමට උත්සහා කරන බවත් ඔවුන්ගේ බොරුවට වැඩි ආයුෂ නොමැති බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ දේශපාලනය අද උද්ඝෝෂණ හා විරෝධතා තිබෙන ස්ථානවලට ගොස් ලෙයින් ලියා පොරොන්දු දෙන මට්ටම දක්වා ලඝු වී තිබෙන බවද ඔහු පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේය. රැස්වීම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්ගේ   සම සභාපතීත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන   මෙසේද පැවසුවේය.

“ගල් ඇඟුරු සම්බන්ධ කතිකාව දිගින් දිගටම අරන් යන්නේ මාධ්‍ය නාලිකා කිහිපයක් විතරයි. ඔය පිළිබඳ සාකච්ඡා ඇමැතිවරයාත් නියෝජ්‍ය ඇමැතිවරයත් අදාළ නිලධාරීනුන් පැහැදිලිව ඉලක්කම් සහිතව පෙන්වා දුන්නා. පාර්ලිමේන්තුවේ දවසක විවාදයක් ගියා. ඒ දවස තුළ ආණ්ඩු පකෂ මන්ත්‍රීවරු ඉලක්කම් සහිතව පෙන්වා දුන්නා. ඒ විදිහට කරුණු කාරනා පැහැදිලිව ඉදිරිපත් කරත්දී ඒවා ඇහෙන්නේ නැත්නම් ඒ ගැන එතනින් එහාට අපිට කරන්න දෙයක් නැහැ. “

RelatedPosts

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

“පසුගිය කාලයේ ගල් අඟුරු ටෙන්ඩර් ගියේ කොහොමද කියන එකත් දැන් මේක පාරදෘශ්‍ය භාවයෙන් සිදු කෙරෙන්නේ කොහොමද කියන එකත් පේනන තියෙනවා. ඒ සියලු දේවලත් තාක්ෂණික කාරණාත් සමඟ පෙන්වා දී තිබියදී වංචාවක් සිදුව තිබෙන බවට බොරු කියමින් ඒක ඉදිරියට ඇදන් යන්න හදනවා නම් ඒකට වැඩි අයුෂ නැහැ.

යම්කිසි කාරණාවක් ටික කාලයක් බොරුවට ඇදගෙන යන එක විපක්ෂයේ ලක්ෂණයක්. ස්ට්‍රයික් එකක් පිකටින් එකක් තියෙන්නේ කොතනද විපක්ෂ නායක එතන. ඒ තැන් වලට ගිහින් ලෙයින් අත්සන් කරලා දෙන්නම් කියනවා. ඒක තමයි ඒ අයගේ දේශපාලනය. බිමට යන්න බැහැ. එච්චරටම ඔවුන්ගේ දේශපාලනය ළඝු කරලා.

සියලුම තාක්ෂණික කමිටු වලින් මේ ගල් අඟුරු මිලට ගැනීමේ  ප්‍රසම්පාදන ක්‍රියාවලිය නියම විදිහට සිදුකර තිබෙනවා. අපි ඉදිරිපත් කළ ටෙන්ඩරයට අනුව ගල් අඟුරු ප්‍රමිතියෙන් යුතුව නොලැබුණොත් ඒ සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කරනවා. වන්දි ලබා ගැනීමට පියවර ගන්නවා. ඒ ගැන කතා කරත්දී විපක්ෂය හා නාලිකා කිහිපයක් බොරුවක් සමාජගත කරන්න හදනවා. “

Share69Tweet43
Previous Post

වහාම එක් විය යුතුයි… විපක්ෂ දේශපාලන පක්ෂ රනිල්ව හමුවෙයි…

Next Post

දෙරට අතර සබඳතා ගැන සාකච්ඡා කිරීමට රුසියානු තානාපතිවරයා ජනාධිපති ලේකම් හමු වෙයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.