සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගලහ නායේ ගිය භූමියකින් ටොන් එකක නීල පාෂාණයක්…  ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව සැපයෙයි…

by editor
ජනවාරි 19, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

  • මේ පාෂණය මැණික් ගලක් දැයි නිශ්චිත නිගමනයකට පැමිණෙන තෙක් භූමියට විශේෂ ආරක්ෂාව…

ගලහ ගල්ලන්තැන්න පහළ කොටසේ  ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිළ ආසන්නයේ නාය ගිය ස්ථානයකින් විශාල නිල් පැහැති පාෂණයක් මතුවී තිබෙන අතර එය මැණික් ගලක් බවට ඇතිවූ සැකය මත එම ස්ථානයට විශේෂ  ආරක්ෂාව යෙදීමට පොලීසිය පියවර ගෙන තිබේ.

දිට්වා සුළි කුණාටු සමයේ ඇතිවූ නාය යෑමත් සමඟ මෙම ගල  උඩ කොටසේ සිට පහළ කොටසට තල්ලු වී පැමිණ තිබෙන බවට සැක කරයි.

ටොන් එකක පමණ බරක් ඇති මෙම පාෂණය අද (19) පස්වරුවේ  මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරින් කණ්ඩායමක් පරීක්ෂා කර තිබේ.

අදාළ ස්ථානයේ යම් එළියක් විහිදෙන බවට පැතිර ගිය ප්‍රචාරයක් හේතුවෙන් විශාල ජන පිරිසක් එය නැරඹීමට පැමිණීමත් සමඟ එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යෙදීමට ගලහ පොලීසියේ ස්ථානාධිපතිවරයා පියවර ගෙන ඇත.

RelatedPosts

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙය පොකුරක් ආකාරයට තිබෙන යම් විශේෂ ගල් වර්ගයක් බවත් එය ස්ථිර ලෙසම මැණික් ගලක් ද යන්න තහවුරු කළ නොහැකි බවත් මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරියේ නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

දින කිහිපයක් තුළ  නැවත එම අදාළ ස්ථානය මැණික් හා ස්වර්ණභාරණ අධිකාරියේ නිලධාරීන් පරීක්ෂා කිරීමට නියමිත අතර එම පාෂණ සම්බන්ධයෙන් ස්ථිර නිගනමනකට පැමිණෙන තෙක් විශේෂ ආරක්ෂාවක් යෙදීමට පොලීසිය පියවර ගෙන තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මේ යෝදයාට ඉන්තේරුවෙන්ම පිස්සුය… නොබෙල් සාම ත්‍යාගය නොලැබීමේ ඉච්ඡාභංගත්වය ලෝකය විනාශ කර පිරිමසාගන්නට හදන මිනිසෙක්…

Next Post

6 ශ්‍රේණීයේ ඉංග්‍රීසි මොඩියුලය පිළිබඳ පරීක්ෂණ – නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් අනිවාර්ය නිවාඩු යවා කථිකාචාර්යවරියන් 02කගේ වැඩ තහනම් කරයි!

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.