සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඛේදවාචකයකට තල්ලු කර නන්නත්තාර කළ ප්‍රජාවක් ඔබ කෙරෙහි විශ්වාසය තැබුවේ යුක්තියේ නාමයෙන්… එය ඉටු කරන්න… කටුවාපිටිය වින්දිතයින් ඉදිරියේ කාදිනල් තුමෝ ජනපතිට කියති!

by editor
ඔක්තෝබර් 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

හිටපු සියලුම නායකයින් විසින් රවටා නන්නත්තාර කළ ප්‍රජාවක් වශයෙන් වත්මන් ජනාධිපතිවරයා පිළිබඳ විශ්වාසය තබන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධව යුක්තිය ඉටුකරගැනීමේ අභිලාෂයෙන් බවත්, එය ඒ ලෙසම ඉටු වනු ඇති බව තමන් විශ්වාස කරන බවත් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ අද (06) පැවසූහ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් හමුවීමට මිගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගනිමින් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ මේ බව ප්‍රකාශ කළහ.

එහිදී කාදිනල් හිමිපාණෝ මෙසේ ද පැවසුහ.

මෙම ප්‍රහාරය එල්ල කළ දා සිට අප පුලුවන් තරම් උත්සාහ කළා කවුද මේක කලේ කියන එක දැනගන්න. විනිවිද පෙනෙන පරීක්ෂණයක් පවත්වන්න. කාරාණ කටයුතු ජනාධිපති කොමිසමෙන් ද විජිත් මළල්ගොඩ කොමිසමෙන් ද පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවෙන් ද නිගමන කීපයක් දීලා තිබුණා. නමුත් ඒ ඔක්කොම තුළ තිබුණෙ වගකීම පහැර හැරීමේ චෝදනා. නමුත් මේ වැඩේ කළේ කවුද කියන එක මේකට අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය අරන් දුන්නේ කවුද මේක සංවිධානය කළේ කවුද අනුබල දුන්නෙ කියලා කිසි දෙයයක් ඒ අය සොයා ගත්තේ නෑ.

ඒ නිසා අපට කරුණු එළිවෙන්න ගත්තා විවිධ අය හෙළිදරවු කළා මේ දේ සිද්ධ වුනා අර දේ සිද්ධ වුනා කියලා. අපේ සිත තුළ සැකය සහ දුක ඇති කරගන්න. ජනතාවට දැනගන්න ලැබුණේ මුස්ලිම්වරු හත් දෙනා විතරක් නොවෙයි, ඒ පිටිපස්සේ අයිස් බර්ග් එකේ වගේ යට ලොකු දෙයක් තියනවා වගේ පෙනුනා. අපගෙන් එය වසන් කරනු ලැබුවා.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

අවුරුදු ගණනක් තිස්සේ අපි රටේ නායකයින්ගෙන් ඉල්ලීම් කළා. අපට ජිනීවා මානව හිමිකම් කමිටුවට පවා යන්න සිද්ධ වුනා. නමුත් අපට කිසිම විසඳුමක් ලැබුණෙ නෑ. අපි නනන්ත්තාර වුනා.

මේ ජනතාවට අවශ්‍ය පහසුකම් අපි ලබා දුන්නේ අපට ලැබුණ අරමුදල්වලින්. විශේෂයෙන්ම කතෝලික සභාවට ලැබුණා ජාත්‍යාන්තරවත් ලංකාවේ අයගෙනුත්. නමුත් මේ අයගේ හිතේ පාරවන ප්‍රශ්නය තමයි ඇයි අපට මෙහෙම දෙයක් කළේ කියන එක. අපි මොනවද එයාලට කළේ අපට මෙහෙම දෙයක් කරන්නට කියලා.

ඒ නිසා අපට ඒ ප්‍රශ්නයට උත්තරයක් අවශ්‍ය නිසා තමයි මෙදා අපි ඔබතුමා ගැන විශ්වාසය තැබුවේ. අපි ඔබතුමාගේ අවංක භාවය සහ නිර්ව්‍යාජ ගතිගුණ අගය කරනවා. ඒ නිසා ඔබතුමා අපට දැක්වූ ඒ ලෙන්ගතු කම සහ ඒ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

කාදිනල් හිමිපාණන් කළ ප්‍රකාශය පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන ශාලා සංකීරණයක් නම් කෙරේ…

Next Post

ඔබ මා විශ්වාස කරන්න… අනිවාර්යයෙන්ම පාස්කු ඉරුදින ප්‍රහාරයේ අපරාධකරුවන් හොයනවා!… ජනපති කටුවාපිටියේ වින්දිතයින් හමුවී සහතික වෙයි.

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.