ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නව සභාපති ලෙස හිටපු හමුදා ප්‍රධානියෙක් පත් කරයි!

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට නව සභාපතිවරයෙක් පත් කර තිබේ.

එම තනතුරට පත් කර ඇත්තේ    විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්. සොයිසාය.

ඒ අනුව හිටපු සභාපති නාලක පෙරේරා එම ධූරයෙන් ඉවත් කර ඇත.


විශ්‍රාමික මේජර් ජනරාල් සොයිසා මීට පෙර ද ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති ධූරය හොබවා තිබේ.   ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති ලෙසද මින් පෙර ඔහු කටයතු කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නව සභාපතිවරයා අද පෙරවරුවේ එම ධූරයේ වැඩ භාර ගැනීමට ද නියමිතව තිබේ.

Exit mobile version