බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි 13ක හෙරොයින් කැස්බෑවේ නිවසකින් හමුවුන හැටි…

රස්සාවට කුඩු පැකට් කළ 19 හැවිරිදි තරුණයෙකුගේ තොරතුරු මත වැටලීම කරලා...

by editor
ඔක්තෝබර් 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

රුපියල් කෝටි 13ක හෙරොයින්  සමග  සැකකරුවෙකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන නිළධාරීන්ගේ අත්අඩංගුව පත් වී තිබේ..

තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අම්බලන්තොට නගරයේදි සිදුකළ    රුපියල් කෝටි 13ක් පමණ වටිනා හෙරොයින් මත් කුඩු කිලෝ 06යි ග්‍රෑම් 210ක්  සමග මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ ( 06 ) දින සිදුකල වැටලිමකදී හෙරොයින් ග්‍රෑම් 40ක් සමග අම්බලන්තොට සිද්ධමුල්ල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමකදී ලද තොරතුරක් අනුව මෙම වැටලීම කර ඇත.

අත්අඩංගුවට ගත් තරුණයා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ කැස්බෑව ප්‍රදේශයේ සිය මාමා කෙනෙකු නිවසක් කුළියට ගෙන හෙරොයින් ජාවාරමක් සිදුකරන බවත්, තමන්ද එහි සිට මාස කිහිපයක සිට හෙරොයින් පැකට් කිරීම සිදුකරන බවත්ය.

අත්අඩංගුවට පත් සැකකරුගෙන ලද තොරතුරුවලට අනුව තංගල්ල කොට්ඨාස  අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට පත් සැකකරුගේ මගපෙන්වීම යටතේ කැස්බෑවේ පිහිටි කුළී නිවස වැටලීමට කටයුතු කර තිබේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

වැටලීම සිදුකරන අවස්ථාවේ එහි සිටි සැකකරුවන් දෙදෙනෙක් පළාගොස් තිබේ. පළා ගිය සැකකරුවන් දෙදෙනා මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන ජාවාරම් කරු හා ඔහුගේ සහායට එහි නැවතී සිටි බව කියන පනාමුර පදිංචි කරුවෙකු බව පොලිසිය කියයි.

එහිදී කැස්බෑවේ පිහිටි එම නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් මත් කුඩු කිලෝ 06යි ග්‍රෑම් 170ක ප්‍රමාණයක්,මිලි මිටර් 09 වර්ගයේ ජීව උණ්ඩ 19ක්, හෙරොයින් මත් කුඩු පැකට් කිරීමට රැගෙනවිත්  තිබුණු අඟලයි අඟල ප්‍රමාණයේ කොල කිලෝ 15ක්, කුඩා ප්‍රමාණයේ පොලිතින් කවර 100ක්,  ව්‍යාජ අංක තහඩු දෙකක්, ජාවාරම් කරුවන්ගේ තොරතුරු ඇතුළත් පොත් දෙකක්, ප්‍රධාන ජාවාරම් කරුගේ විදෙස් ගමන් බලපත්‍රය, ,පොලිතින් සීලරයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අම්බලන්තොට නගරයේදි අත්අඩංගුවට පත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අම්බලන්තොට පොලිසියට බාර දි ඇති අතර, කැස්බෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් හොරොයින් ඇතුළු උපකරණ වැඩිදුර විමර්ශන සඳහා කැස්බෑව පොලිසියට බාර දී තිබේ. පළාගිය සැකකරුවන් සොයා වැඩිදුර විමර්ශන පවත්වයි.

දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.තංගල්ල කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර පෙත්තතන්ත්‍රිගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චින්තක, උප පොලිස් පරීක්ෂක ජයවීර, පොලිස් සැරයන් (40453)හෙට්ටිආරච්චි,පොලිස් කොස්තාපල් වරුන් වන (71452)ඉන්දික, (72939)සංජය ,(84229)සමන් හා (80445) ප්‍රියංග ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදුකර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උණුවතුර කල්දේරමකට ඇදවැටී අඟුනකොලපැලස්ස බන්ධනාගාරයේ රැඳවියෙක් මරුට…

Next Post

ඇමතිවරු 05ක් කෑලි ගලවන්න දෙන්න බෑ කියයි… ජනපතිට නාමල් කල්ලියෙන් දෝස් මුරයක්…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.