ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ විශ්වවිද්‍යාලයෙන් සොයා ගත් පිළිකා නාශක පොෂක ඖෂධය ජාත්‍යාන්තර වෙළෙඳපලට හඳුන්වා දීමට සූදානම්…

by editor
ඔක්තෝබර් 3, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                         

ස්වාභාවික දේශීය ඖෂධ කීපයක් උපයෝගි කර ගනිමින් මීට වසර තුනකට පෙර සිදුකළ පර්යේෂණයකින්  නිපද වූ පිළිකා සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධ තවදුරටත් වැඩි දියුණු කරමින් ජාත්‍යන්තර වෙළඳපල වෙත ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව  කොළඹ විශ්ව විද්‍යාලයේ අණුක ජීවවේදී සහ ජෛව තාක්ෂණවේදී ආයතනයේ මහාචාර්ය සමීර ආර් සමකෝන් සඳහන් කරයි.

මෙරට පිළිකා රෝගීන් මෙය භාවිත කිරීම හේතුවෙන්  සාර්ථක ප්‍රතිපල ලබා ගෙන ඇති බවත් කැළණිය විශ්ව විද්‍යාලය මගින් සිදුකල සමීක්ෂණයකදී පාරිභෝගික විශ්වාස සියයට 93ක දිනා ඇති බවත් තහවුරු වු බව  මහාචාර්යරයා පවසා සිටියි.

වර්නෝනියා සෙලනිකා (Vernonia zeylanica)  නිගෙලා සටීවා (Nirella sativa) හෙමයිඩෙස්මස් ඉන්ඩිකස් (Hemidwsmus Indicus) ලූකාස් සයිලනිකා (Leucas Zeylanica) සහ ස්මිලැක්ස් ග්ලැබ්රා (Smilax glabra)  යන ශාක වලින් ලබා ගත් ඖෂධ  සංයෝගයන් 155ක සම්මිශ්‍රණයකින් මෙම පෝෂක ඖෂධය නිෂ්පාදනය කිරීමට වසර 17ක් පුරා  තමා ඇතුලු කණ්ඩායම පර්යේෂණයන් සිදුකළ බවද මහචාර්යා අවධාරණය කරයි.

මෙම රසායනිකයන් මගින් පිළිකා සෛලයන් හී ප්‍රෝටීනවල ක්‍රියාකාරිත්වය පාලනය කරමින්, අතුරු ආබාධ නැති කරමින්  පිළිකා සෛල විනාශ කරන බව තහවුරු වී ඇතැයිද වාර්තා වී ඇත.

මෙම පර්යේෂණය සඳහා ලංකාවේ බටහිර සහ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ  සහයෝගය ලැබීම විශේෂත්වයක් යැයිද හෙතෙම සඳහන් කරයි.

RelatedPosts

රාජ්‍ය වාහන  සංචිතයේ අඩකට වඩා අවුරුදු 15කට වඩා පැරණියි… නැතිනම් ධාවන තත්ත්වයේ නෑ…

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

මෙම අලුත් සොයා ගැනීම ලොව පුරා ඉහළ පෙළේ විද්‍යා සඟරාවකට යොමුකර ඇති අතර දැනට එය ෆ්‍රී ප්‍රින්ට් සර්විස් BioRxiv     සඟරාවේ පළකර ඇති බව මහාචාර්වරයා පවසා සිටියි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බේරේ වැවේ ජලතර ගුවන්තොටුපලක් විවෘත වෙයි!

Next Post

විධායක බලයත් පාර්ලිමේන්තුවේ 159ත් තිබූ පමණින් සියල්ල කරන්න බෑ… ජනපති කියයි..

Related Posts

පුවත්

රාජ්‍ය වාහන  සංචිතයේ අඩකට වඩා අවුරුදු 15කට වඩා පැරණියි… නැතිනම් ධාවන තත්ත්වයේ නෑ…

ජූනි 28, 2026
පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රාජ්‍ය වාහන  සංචිතයේ අඩකට වඩා අවුරුදු 15කට වඩා පැරණියි… නැතිනම් ධාවන තත්ත්වයේ නෑ…

ජූනි 28, 2026

ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!

ජූනි 27, 2026

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රාජ්‍ය වාහන  සංචිතයේ අඩකට වඩා අවුරුදු 15කට වඩා පැරණියි… නැතිනම් ධාවන තත්ත්වයේ නෑ…
  • ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!
  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.