සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ බලය මාළිමාවට?… ස්වාධීන කණ්ඩායම් හා සුළු පක්ෂ 09ක් ආන්ඩුව සමග හිටගනී!

by editor
මැයි 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ නගර සභාව වෙනුවෙන් ඡන්ද 81,814ක් සහිතව 36.92% ඡන්ද ප්‍රතිශතයක් සහිතව ආසන 48ක් දිනාගෙන සිටිනා ජාතික ජන බලවේගයට කොළඹ නගර සභාව පිහිටුවීම සඳහා ස්වාධීන කණ්ඩායම් සහ කොළඹට තරග කළ කුඩා පක්ෂ 09ක් එක්වීමට සූදානම් වී තිබේ.

ඔවුන් අතරින් සමනලයා ලකුණින් තරග වැදුන එක්සත් සාම සන්ධානයත්, තැපැල් කුළුන ලාංඡනයෙන් තරග වැදුන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයත්, අද සිය සහාය ආන්ඩුවට ලබා දෙන බවට තහවුරු කළේය.

විපක්ෂය මේ වනවිට එල්ල කරන ලාභ මඩ ප්‍රහාර ප්‍රතික්ෂේප කරන බව එම පාර්ශව දෙකේ නායකයින් විපක්ෂයේ මෙන් මුදලට විකිණෙන දේශපාලනයක් තමන්ට මෙන්ම ආණ්ඩුවට ද නැති බව ප්‍රකාශ කළේය.

එමෙන්ම මේ වනවිට චම්පික රණවකගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනරජ පෙරමුණ තමන්ට කොළඹ නගර සභාවෙන් ලැබුණු එකම ආසනය විපක්ෂය පිහිටුවන කිසිම සන්ධානයකට එක් නොකරන බව චම්පික රණවක අද පැහැදිලිවම ප්‍රකාශ කළේය. දිලිත් ජයවීරත් ප්‍රකාශ කළේ සර්ව ජන බලය පක්ෂය කිසිම දේශපාලන පක්ෂයක් සමග සන්ධානගත නොවන බවය. ඔවුන්ට සභික ධූර 02ක් හිමි වී ඇත.

අද පැලවත්තේ ජාතික ජන බලවේග පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවලින් අනතුරුව ස්වාධීන කණ්ඩායම් ප්‍රකාශ කළේ අද ස්වාධීන කණ්ඩායම් සහ පක්ෂ 09ක් සාකච්ඡා කර ජාතික ජන බලවේගය හා එක්ව කොළඹ නගර සභාව පිහිටුවන්නට එකඟතාවයකට පැමිණි බවය. තවත් කණ්ඩායම් තුනක් සමග හෙට සාකච්ඡා කිරීමට නියමිත බවත්, මේ ප්‍රමාණය එක්වනවිට සභික ධූර 60කට ආසන්න සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයට හිමි වන බවත් එම ස්වාධීන කණ්ඩායම් පැවසූහ.

RelatedPosts

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොලිස්පති බලතල අවභාවිත චෝදනා – දේශබන්දුගේ නීතිඥයා ඉදිරිපත් කර සියලු ඉල්ලීම් කොමිසම ප්‍රතික්ෂේප කරයි…

Next Post

ජනවාරි සිට මැයි 18 දක්වා රියදුරු බේබද්දන් 26,413ක් අත් අඩංගුවට අරන්… මාර්ග අනතුරු අවම කිරීම පොලිසියට විතරක් කරන්න බෑ… පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි!

Related Posts

පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!
  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.