සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකකවල වායු සමීකරණ පද්ධතිය අක්‍රීයයි… සැත්කම් කරන්නේ ෆෑන් දාගෙන…

by editor
ජූනි 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

  • කියන්න ඕන උන්ට කියලා… මේ වනතුරු විසඳුමක් නෑ… රෝගීන්ගේ ජීවිත වගේම  බිලියන ගණනක උපකරණත්  අනතුරේ…                                                 

ශ්‍රී ලංකා ජාතික රෝහලේ ශල්‍යාගාර ,  දැඩිසත්කාර ඒකක සහ වෙනත් විශේෂිත ඒකකවල වායුසමීකරණ පද්ධතිය අක්‍රිය වීම හේතුවෙන් සැත්කම්වලට ලක්කරන සහ දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර රෝගීන් අතර ආසාදනයන් පැතිර යාමේ අවදානමක්ද මතුව ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

හදිසි අනතුරු අංශයේ ශල්‍යාගර, දැඩිසත්කාර ඒකක, වකුගඩු පිළිබඳ විශේෂිත ශල්‍යාගාර සහ විකිරණ අංශයෙ සමහර ඒකක විශාල ප්‍රමාණයක වායු සමීකරණ පද්ධතිවල දෝෂ හේතුවෙන් යන්ත්‍ර සූත්‍ර මෙන්ම රෝගීන්ගේ ජිවිතද දැඩි අනතුරකට පත්ව ඇත.

මෙම දැඩි සත්කාර ඒ්කක, ශල්‍යාගාර සහ  විශේෂිත ඒකක ඉතා ඉහළ මිලකින් යුතු යන්ත්‍ර සූත්‍ර සහ රෝගීන්ගේ ජීවිත පිළිබඳව සෘජුව  වගකියන යන්ත්‍ර සූත්‍රවලින් හෙබි ඒකක වන අතර විශේෂයෙන්ම කෘතීම ශ්වසන ආධාරක යන්ත්‍ර (Ventilators) මිල අධික විකිරණ යන්ත්‍ර, ලේසර් ප්‍රතිකාර යන්ත්‍ර, ඇතුලු ඉහළ තාක්ෂණයෙන් යුතු වූ ශල්‍ය උපකරණ විශාල ප්‍රමාණයක් ද මෙම ඒකකය සතුව බවතින බව ලංකාසර වෙත අදහස් දක්වමින් රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේය.

මෙම ඒකකවල පවතින සියලුම යන්ත්‍ර උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව පාලන තත්තවයන් යටතේ පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වන බවත් එසේ නොමැති වන අවස්ථාවන් වලදී යන්ත්‍රවල බිඳවැටිම නිරන්තර දෝෂණයන්ට ලක්වෙන බවත්  එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේය.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

මෙම ශල්‍යාගාර සහ විශේෂිත ඒකකයන් සංවෘත ඒකකයන් වන අතර මේ වන විට එම ඒකකයන්ගේ රාජකාරිවල නිරත වන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් දැඩි අපහසුතාවන්ට ලක්වන බව වාර්තා වේ.  සැත්කම් කිරීමේදී විදුලි පංකා ක්‍රියාත්මක කොට ශල්‍යකර්ම කරන තත්ත්වයකට පත්ව ඇති බවද වාර්තාවේ.

මාස කීපයක පටන් රෝහල තුළ පවතින මෙම ගැටලුකාරී තතත්වයන් සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කළද මෙතෙක් නිසි විසදුම් ලැබී නොමැති බවද වාර්තාවේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඖෂධ හිඟය උග්‍රයි…  පිළිකා රෝගීන්ට කීමෝ තෙරපි ප්‍රතිකාරයත් නිසි පරිදි කරගන්න විදිහක් නෑ… GMOA හෙළි කරයි!

Next Post

හිටි හැටියේ කෝටිපතියන් වූ බන්ධනාගාර නිලධාරීන් 15 දෙනෙක් ගැන විමර්ශන අංශවල අවධානයට… සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ වත්කම් බැරකම් පරීක්ෂාව ඇරඹෙයි!

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…
  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.