අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ කළුතර ගම්පහ විශාල පිරිසක් පීඩාවට… ගංවතුර නොවේ… වැසි දිය ගම් බිම් යටකරයි…

by editor
ඔක්තෝබර් 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 3988 ක සාමාජිකයන් 16,926 ක්   මේ වන විට පීඩාවට පත්වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර ආපදාකළමනාකරණ අධ්‍යක්ෂක අජිත් නිශාන්ත පවසයි  .

වැසි ජලය බැස නොයා එක්රැස් වීම නිසා සහ කාණු පද්ධති උතුරා යාම පහත් බිම් ජලයෙන් යටවීමෙන්  වැසි ජලය පිටාර ගලා යෑමෙන් මෙම නිවාස ජලයෙන් යට වී ඇතැයිද අජිත් නිශාන්ත කියා සිටී  .

පීඩාවට පත්  පවුල් වල සාමාජිකයින් තවමත් එම නිවෙස් තුළ රැඳී සිටින අතර ඉදිරි තත්ත්වය අනුව    එම පිරිස් නිවාස වලින් ඉවත් කිරීමට කටයුතු කරන බව ද හෙතෙම පවසයි  .

මේ වනවිට  ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග අතරින් ගම්පහ  ජා-ඇළ මාර්ගය කිරිඳිවිට ප්‍රදේශයෙන් සහ ගම්පහ ගනේමුල්ල මාර්ගයේ   කොටසක්ද ජලයෙන් යටවී  ඇත.

එමෙන්ම කළුතර වැලිපැන්නෙන් අලුත්ගම මතුගම මාර්ගය යටවී ඇත. මේ වනවිට කුකුළේ ගඟ වේල්ලේ  වාන් දොරටුවක්  තත්පරයට ඝණ අඩි 70ක් පිටවන ආකාරයට අද සවස 2.40ට විවෘත කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

බුලත්සිංහල  මෝල්කාව මාර්ගය මෝල්කාවෙන් යට වී තිබේ. කුඩා වාහන ගමනාගමනයට බාධා පැමිණ ඇත.

කළුතර 

එමෙන්ම මේ වනවිට මදුරාවල, පානදුර බේරුවල සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායෙ යෑම් අනතුරු  පිළිබඳ විමසිලි මත්වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දී ඇත.  අගලවත්ත. දොඩංගොඩ, මිල්ලෙනිය,    මතුගම බණ්ඩාරගම හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායෙ යෑමේ අවදානම් අනතුරු ඇඟවීම් නිකුත් කර  තිබේ.

ඉංගිරිය, වළල්ලාවිට, පාලින්දනුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට   නායේ යෑමේ  රතු නිවේදන නිකුත්  ප්‍රාදේශීය ලේකම් හරහා අවදානම් සහිත ස්ථානව ජීවත්වන  පුද්ගලයින් භූමියෙන් ඉවත් කර ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ  ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාස 05ක  ග්‍රාම නිලධාරී වසම් 20ක පවුල් 85ක් පීඩාවට පත් වී සිටිති.

අර්ධ හා පාර්ශවීය හානි සහිත නිවාස 47ක් හා ව්‍යාපාරික ස්ථාන 06ක් පිළිබඳ වාර්තා වේ.

කොළඹ

කොළඹ දිස්ත්‍රක්කයේ දැනට  හෝමාගම ග්‍රාමසේව වසම් 10ක් පවුල් 120ක පුද්ගලයින් 400ක් ද .තිඹිරිගස්යාය ග්‍රාමනිලධාරී කොට්ඨාස 03ක්  පදිංචි පවුල් 185ක පුද්ගලයින් 742ක් ද, සීතාවක ග්‍රාමසේවා වසම් දෙකක පදිංචි පවුල් 10ක පුද්ගලයින් 47ක් ද පීඩාවට පත් වී සිටිති. කෝට්ට් ප්‍රදේශයේ නිවාස  42ක් යටවී  පුද්ගලයින් 142යි පීඩාවට පත් වී ඇත.

කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නායෙ යෑම් අවදානම් තත්ත්වයක් නිසා පවුල් 05ක් පදිංචි ස්ථානවලින් ඉවත් කර ඇත.

පවතින්නේ ගංවතුර තත්ත්වයක් නොව, අධික වැසි ජලය ගලා යෑම අවහිර වීමෙන් ඇති වී තිබෙන තත්ත්වයක් බව ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

මේ වනවිට කොලොන්නාව මීතොටමුල්ල නාවික ක්‍රීඩාංගනයේ ක්‍රීඩාගාරය තුළ සහන කඳවුරක් පවත්වාගෙන යන බවත් මෙම සංඛ්‍යාලේඛණ සීඝ්‍රයෙන් වෙනස් විය හැකි බවත්  එම මධයස්ථානය කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බිජිං නගරයේ චීන ජනාධිතිට එරෙහිව විරෝධතාවයක්

Next Post

අද මධ්‍යම රාත්‍රියේ සිට ආනයනකරුවෝ පිටි මිල අඩු කරති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.