බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් සිරුරු භූමදාන කපුකම ඉම්රාන්ගෙන් –

තීරණය ලද විගස ටිව්ටර් පනිවිඩයකින් ප්‍රශංසා

by editor
පෙබරවාරි 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් මළ සිරුරු භූමදානය කිරීම සඳහා අවසර ලබා දීමේ තීරණය පසුපස පසුගියදා ශ්‍රි ලංකාවට පැමිණි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ප්‍රබල සාධකයක් වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා වෙත ද අවධාරණය කර ඇති අතර එහි දී ජනාධිතිවරයා මෙන්ම අගමැතිවරයා ද ඔහුට මෙම තීරණය ළඟදීම ක්‍රියාත්මක වන බවට සහතිකයක් ලබා දි ඇත. විශේෂයෙන් ඉම්රාන් ඛාන් අගමැතිවරයා ලබන සතියේදී ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිවාරය හමුවේ ඉදිරිපත් විමට නියමිත ශ්‍රි ලංකාවට එරෙහි යෝජනාවලියට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉස්ලාමීය රටවල් පෙලඹවීමේ නියෝජිතයකු ලෙස කටයුතු කරනු ඇති අතර එම සහය ලබා ගැනීමට නම් මුස්ලිම් සිරුරු ආදාහනය වෙනුවට භූමදානය කිරීමට ඉඩ ලබා දීම පිළිබඳව සලකා බැලීම වැදගත් බවට පකිස්තාන අගමැතිවරයා විසින් රජයේ අදාල පාර්ශ්ව වෙත දන්වා ඇති බව වාර්තා වෙයි.

ඉම්රාන් ඛාන් අගමැතිවරයා ශ්‍රි ලංකාවට පැමිණීමට පෙර සිටම රාජ්‍ය තාන්ත්‍රික අංශ මෙන්ම ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු ඉහළ පෙළේ දේශපාලන අංශ ද මේ සම්බන්ධයෙන් දැනුවත් ව සිට ඇති අතර පකිස්තාන අගමැතිවරයා මේ පිළිබඳ ව ජනාධිපතිවරයාට මෙන්ම අගමැතිවරයාටද පවසා ඇත. එහිදි ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉම්රාන් ඛාන් අගමැතිවරයා වෙත සිරුරු භූමදානය කිරීමට තමන් විරෝධයක් නොදක්වන බවත් එය සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ කමිටුව විසින් ගන්නා ලද තීරණයක් බව සඳහන් කළද එම රෙගුලාසිය නුදුරේදීම ඉවත් වනු ඇති බවට තමන් වෙත දැන්වූ බවත් ඉම්රාන් ඛාන් මෙරට මුස්ලිම් දේශපාලකයන් පිරිසක් හමුවේ පවසා ඇත.

ඒ අනුව ඉම්රාන් ශ්‍රි ලංකාවෙන් පිටව ගොස් දිනයක් ගත වෙද්දී මෙම සිරු භුමදානයට ඉඩ දෙන ගැසට් නිවේදනය නිකුත් කරන ලද අතර මෙම තීරණය පසසමින් ඉම්රාන් ඛාන් අගමැතිවරයා ටිව්ටර් පනිවිඩයක්ද නිකුත් කොට ඇත.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ඒ අනුව ඉම්රාන් ඛාන් ඉදිරි මානව හිමිකම් යෝජනාවලියේදී මැදපෙරදිග රටවල් ශ්‍රි ලංකාවට සහය ලබා දීම සම්බන්ධයෙන් එකඟ කරවා ගැනීම කෙරහි අවධානය ට ලක්ව ඇති බව මෙම අරංචි මාර්ග පවසයි. පාකිස්තාන අගමැතිවරයාගේ මෙම මෙහෙයුම පසුපස ද ශ්‍රී ලංකාවට හිතවත් තවත් ප්‍රබල රජ්‍යයක් ක්‍රියා තරන බවද මෙම ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පිටරට කෞතුකාගාරවල ඇති හෙළ වෙද පොත් හැකි ඉක්මනින් ලංකාවට ගෙන්වනවා…

Next Post

යාපනයේ සංගිලි රජ පෙළපතේ 28 වැනි රජ තුමා නෙදර්ලන්තයෙන් මතුවෙයි…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.