අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් වසංගතය ජාතික ව්‍යසනයක් සේ සලකා මර්ධනයට ජාතික යාන්ත්‍රණයක් හදන්න…

අනුර කුමාර අගමැති මහන්දගෙන් ඉල්ලයි...

by editor
නොවැම්බර් 3, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • මෙය දේශපාලන පොරපිටියේ ගෝල් එකක් ලබා ගන්නා පාපන්දුවක් කර නොගත යුතුයි. මේ තත්ත්වය හමුවේත් අපි බෙදෙනවා නම් එය කිසිසේත් යුක්ති සහගත නැහැ

කොවිඩ් 19 වසංගතය ජාතික ව්‍යසනයක් ලෙස සලකා එය මර්ධනය කිරීමට   ජාතික යාන්ත්‍රණයක් සකස් කරන ලෙස  ජාතික ජනබලවේගයේ පර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටියේය.

එවැනි ජාතික යාන්ත්‍රණයක් නිර්මාණය කරන්නේ නම් ඒ සඳහා  තම දෑත්   දිගු කිරීමට සූදානම් බව   අද (03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගෙන් එම  ඉල්ලීම  කරමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙසේ කීවේය.

“අපි එකිනෙකාට චෝදනා කළ පමණින් මේ ව්‍යසනය අවසන් වන්නේ නෑ. එකිනෙකාට දොස් නගන්නේ නැතිව මෙය ජාතික ව්‍යසනයක් ලෙස සලකා ජාතික යාන්ත්‍රණයක් සකස් කිරීමට කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලනවා. ඒ සඳහා අපේ දෑත් දිගු කරන්න සූදානම්. අපේ දායකත්වය සහ මැදිහත්වීම කරන්න ලෑස්තියි. හමුදාව සහ සෞඛ්‍ය අංශ විසින් පවතවාගෙන යන පාලිත තත්ත්වය යම් මොහොතක බිඳුනොත් තත්ත්වය මීට වඩා බැරූරුම් වේවි. මෙය දේශපාලන පොරපිටියේ ගෝල් එකක් ලබා ගන්නා පාපන්දුවක් කර නොගත යුතුයි. මේ තත්ත්වය හමුවේත් අපි බෙදෙනවා නම් එය කිසිසේත් යුක්ති සහගත නැහැ. මෙය මල්ටි බැරල් හෝ යුද ටැංකිවලින් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවේ.”

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

දිසානායක මන්ත්‍රීවරයාගේ යෝජනාව හා එක්වූ සමගි ජන බලවේගයේ රවුෆ් හකීම් මන්ත්‍රීවරයාද කියා සිටියේ ජාතික ආපදා කළමනාකරන සභාව පිහිටුවා ඒ සඳහා විපක්ෂයේ සහායද ලබගන්නා ලෙසය.

මේ පිළිබඳ සෞඛ්‍ය අංශ සමග ලබන 12 වැනිදා පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කිරීමට කැමැත්ත පළ කළ සෞඛ්‍ය ඇමතිනිය   ඒ සඳහා අනුර කුමාර දිසානයක ඇතුළු  විපක්ෂයට ආරාධනා කළාය.

 

Share69Tweet43
Previous Post

රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් දින 14න් පී.සී.ආර්. නොකර ගෙදර යවනවා…

Next Post

ජගත් සංවිධානයේ නිත්‍ය නියෝජිත තනතුරට මොහාන් පීරිස්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.