කොවිඩ් මෙල්ල කළ රටවල් චීන ලයිස්තුවේ ලංකාව දෙවැනි තැන

කොවිඩ් 19 වසංගතය සාර්ථකව පාලනය කළ රටවල් පිළිබඳ ව චීනයේ පර්යේෂණ ආයතනයක් විසින් සිදු කරන ලද ලයිස්තු ගත කිරීමකදී ශ්‍රි ලංතාව දෙවන තැනට පත්ව ඇත.

චීනයේ රජයට සම්බන්ධ මාධ්‍ය ආයතනයක් වන YICAI ආයතනයට සම්බන්ධ පර්යේෂණ ආයතනයක් විසින් සකසන ද කොවිඩ් සාර්ථක ලෙස පාලනය කළ රටවල් ලයිස්තුවේ පළමු තැන හිඳින්නේ චීනයයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහි දෙවන තැන ශ්‍රි ලංකාව සිටින අතර තෙවැනි ගැන ඝානා රාජ්‍යයද සිව්වැනි තැන දකුණු කොරියාවත් සිටින අතර පස් වෙනි තැන හිඳින්නේ මියැන්මාරයයි.


Exit mobile version