කොවිඩ් මරණ 800 ඉක්මවයි…

ලංකාවේ කොවිඩ් මරණ 800 ඉක්මවා ගියේය.

ඒ අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 15ත් සමගය.

බණ්ඩාරමගම 52 හැවිරිදි කාන්තාවක්, අම්පිටිය 76 හැවිරිදි කාන්තාවක්, ගණේමුල්ල 46 හැවරිදි පුරුෂයෙක්, රාගම 72 හැවිරිදි කාන්තාවක්,  කුලියාපිටියේ 56 හැවිරිදි පුරුෂයෙක්,  බිබිල 59 හැවිරිදි පුරුෂයෙක්, ගල්කිරියාගම 60 හැවිරිදි පුරුෂයෙක්, කුලියාපිටියේ 62 හැවිරිදි කාන්තාවක්, පස්සර 74 හැවිරිදි පුරුෂයෙක්, වස්කඩුව 69 හැවිරිදි කාන්තාවක්, නෑබොඩ 67 හැවිරිදි කාන්තාවක්, බෝඹුවල 57 හැවිරිදි කාන්තාවක්, නාවුතතුඩුව 86 හැවිරිදි කාන්තාවක්, කොළඹ 07,  61 හැවිරිදි පුරුෂයෙක්, මඩොල්කැලේ 57 හැවිරිදි කාන්තාවක් මෙසේ මිය ගොස් තිබුණහ.


මේ වනවිට ලංකාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 801කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ.

 

Exit mobile version