කොවිඩ් මරණ 40ක්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයට අදාලව කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 40ක් වාර්තා කළේය.

ඒ කාන්තාවන් 11 හා පිරිමි 29ක් වශයෙනි.

මේ වනවිට නිල වශයෙන් රජය වාර්තා කර ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 3391කි.

මේ පිළිබඳ රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.










Exit mobile version