කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 13600 ඉක්මවා ගියේය. ඒ තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කිරීමත් සමගිනි..
ඒ අනුව මෙරටින් මේ දක්වා නිල වශයෙන් වාර්තා කර ඇති මුළු කොවිඩ් අසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 13,611කි.
එම මරණ අතරට කාන්තාවන් 8 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 10 දෙනෙකු අයත්ය.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.