කොවිඩ් මරණ 12000 ඉක්මවා යයි….

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 12 000 ඉක්මවා ගියේය. ඒ මාස දෙකකට පසු කැපී පෙනෙන මරණ අඩුවීමක් සමගින් මරණ 84ක් අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කිරීමත් සමගය.

මේ වනවිට නිල වශයෙන් රටේ වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදි පුද්ගල මරණ සංඛ්‍යාව 12025 කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිය ගිය අය අතර කාන්තාවන් 33 ක් සහ පුරුෂයින් 51ක් වෙති. වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 58ක් වාර්තා විය.
මේ පිළිබඳ රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.


Exit mobile version