කොවිඩ් මරණ වාර්තාව යළිත් අලුත් වේ… වැඩිම මරණ ඊයේ… මරණ 46යි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිනකට වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ (23) වාර්තා විය.

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 46ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (22) තහවුරු කළේය.

ඒ අනුව දිවයින තුළ කොවිඩ් ආසාදනයෙන් මිය ගිය සංඛ්‍යාව රජයේ නිල වාර්තා අනුව 1178ක් වූයේය.

මේ පිළිබඳව රජය නිකුත් කල නිල නිවේදනය පහත දැක්වේ.

Exit mobile version