සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් නිසා යට ගිය ලාදුරු අවතාර… සෑම දිනකටම රෝගීන් 05ක්…

වාර්ෂිකව රෝගීන් 2000ක් හමුවෙනවා... ආසන්නව සියයට 11ක් අවුරුදු 15ට අඩු දරුවන්...

by editor
මාර්තු 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරටින් වාර්ෂිකව ලාදුරු රෝගීන් 2000 ක් පමණ වාර්තා වන බවත් ඒ අතරින් 10.9 % ක් වයස අවුරුදු 15 අඩු ළමුන් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චම්පා අලුත්වීර  පවසයි.

වර්ෂ 2019 දී මෙරටින් ලාදුරු රෝගීන් 1792 දෙනෙකු වාර්තා වූ බවත් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතින් බවත් ඇය කීවාය.

මෙරට ලාදුරු ව්‍යාප්තිය අවම කිරීම පිණිස ලාදුරු මර්දන ව්‍යාපාරය යටතේ දිස්ත්‍රික් මට්ටමින් සිදුකරන වැඩපිළිවෙළ සමාලෝචනයට ලක්කිරීම නිමිත්තෙන් ඊයේ (17) පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී පැවැති රැස්වීමකදී අධ්‍යක්ෂවරිය මේ බව ප්‍රකාශ කළාය.

නිසිලෙස ප්‍රතිකාර ගැනීමෙන් ලාදුරු නිට්ටාවට සුව කළ යැකි බවත් ඇතැම් රෝගීන් අඛන්ඩව ප්‍රතිකාර නොගැනීම නිසා ගැටලු රැසක් පැන නැගී තිබෙන බවත් ඇය කීවාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහතා කොවිඩ් තත්ත්වය හමුවේ රට වසා සංචරණ සීමා පනවා තිබියදී 2020 වසරේදී ලාදුරු රෝගීන් 1200 ක් පමණ වාර්තා වූ බවත් මෙය ඉතා අවධානම් තත්ත්වයක් බවත් ප්‍රකාශ කළේය.

දැනට හඳුනාගෙන තිබෙන ලාදුරු රෝගීන් අතරින් 70% ක් පමණම රෝගය සෙසු අයට බෝකිරීමේ හැකියාව ඇති අය බවත් ඔවුන්ට වසරක පමණ කාලයක් අඛන්ඩව ප්‍රතිකාර ලබා ගැනීමෙන් සාමාන්‍ය ජීවිතයත් ගතකළ හැකි බවත් කී ඒ මහතා රෝග කාරක බැක්ටීරියාව ශරීරගතව ඇතත් වෙනත් අයට රෝගය බෝ කළ නොහැකි අයට ප්‍රතිකාර ලබාගත යුත්තේ මාස හයක පමණ කාලයක් පමණක් බවද අවධාරණය කළේය.

වැලිසර ලාදුරු රෝහලේ ඒකළ රෝගීන් 800 ක් පමණ රඳවා සිටි නමුත් අදවන විට එම සංඛ්‍යාව 32 ක පමණ සංඛ්‍යාවක් දක්වා පහත බැස තිබෙන බවද ඒ මහතා කීය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර ආන්ල්ඩ්,මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේනක තලගල, මධ්‍යම පළාත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ සුරංගල ප්‍රනාන්දු, මහනුවර දිස්ත්‍රික් ලාදුරු මර්දන මහජන පරීක්ෂක ජානක පනම්පිටිය   සහභාගි වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පහුගිය අවුරුදු දෙකේ අලි 728ක් මරලා… මිනිස්සු 329ක් මැරිලා…

Next Post

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව ඉල්ලා අස්වෙයි

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.