අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් නිසා ගෙනියන්න බයේ ගාල්ල බන්ධනාගාරයේ කසල ගොඩගැසේ…

by editor
ජනවාරි 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල බන්ධනාගාරයෙන් බැහැරවන කැළිකසල දැනට සතියක කාලයක සිට රැගෙන නොයාම නිසා  ඉන් දැඩි දුර්ගන්ධයක් වහනය වන බවත් මෙම තත්වය නිසා ගැටළු රැසක් මතුවි ඇති බැව් ගාල්ල බන්ධනාගාරය පවසයි.

මෙසේ එක්රැස්වී  ඇති කැලිකසල බන්ධනාගාරයේ ප්‍රධාන  ගෙට්ටුව  අසල ගොඩගැසී ඇති අතර  එහි මැස්සන් හා පනුවන් බෝවි   ඉන් දැඩි දුර්ගන්ධයක් ද වහනය විම නිසා බන්ධනාගාර නිලධාරින්ද දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති. 

ගාල්ල  බන්ධනාගාරයේ රැදවියින් 600 දෙනෙකු පමණ සිටින අතර නිලධාරින් 150 දෙනෙකු පමණ දිනපතා රාජකාරි කරති. බන්ධනාගාරයෙන් දෛනික බැහැරවන කැළිකසල  මිට පෙර නගර සභාව මගින් රැගෙන යනු ලැබිය. එහෙත් ගාල්ල බන්ධනාගාරයෙන් පසුගිය 05 වැනිදින කොවිඩ් ආසාදිත රෝගින් වාර්තා විමත් සමග බන්ධනාගාරයෙන් බැහැරවන කැළිකසල  නගර සභාව මගින් රැගෙන ගොස් නොමැති බව ද බන්ධනාගාර නිලධාරිහු පවසති.  

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ාදිනගණනාවක් තිස්සේ  කැළිකසල එකතුවිම නිසා බන්ධනාගාරයේ ඇති  තනිකඩ නිවාසවල මැස්සන්  බෝවි ඇති අතර මේ නිසා පාරිසරික වශයෙන් ගැටලු රැසක් මතු වී ඇති බවද බන්ධනාගාර නිලධාරිහු පෙන්වා දෙති.  මෙය සෞඛ්‍යයට ද දැඩි තර්ජනයක් බවද ඔවුහු පවසති.

අද (14) උදෑසන වනවිටත් මෙම කැළිකසල ඉවත් කිරීමට ගාල්ල නගර සභාව මගින් කටයුතු කර නොතිබුණි. මේ පිළිබඳ ගාල්ල මහනගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත සහබන්දුගෙන් අප කළ විමසුමක දි මෙසේ කිවේය.

“ මෙම කැළිකසල රැගෙන යන ලෙස මා විසින් කසළ අංශයට දැනුම් දීලා තියෙනවා. බන්ධනාගාරයේ කොරෝනා ආසාදිත රෝගින් විශාල  සංඛ්‍යාවක් වාර්තා වුනා. ඒ අයගේ කැළි කසලත් මෙම ස්ථානයේ  තියෙනවා. ඒ නිසා මේ කැළිකසල රත්ගම මොන්රෝවියාවත්ත කසළ අංගනයට රැගෙන යන්න බැහැ. වෙනත් ස්ථානයක වළක් කපා මෙම කසළ වළදැමිමට කටයුතු කරණවා. දැනට එක් රැස්වී ඇති කසළ කඩිනමින් රැගෙන යාමට කටයුතු කරණවා“ යැයිද නගරාධිපතිවරයා  පැවසිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහ වැසි නොතකා යාපනය සරසවියේ ස්මාරකය ඉදිකිරීම ඇරඹෙයි…

Next Post

නිරෝධායන නීති කඩ කර චිත්‍රපටි බලන්න ගිය හැටන් රසිකයන්ට පොලිස් ප්‍රහාරයක්..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.