බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් ගැබිණි මවුවරුන්ට කටුගස්තොට රෝහලේ විශේෂ ඒකකයක්…

by editor
මැයි 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මධ්‍යම පළාත තුළ කොවිඩ් ආසාදිත ගැබිණි හා පසු ප්‍රසූත අවස්ථා පසුකරන මව්වරුන් ගණනාවක් සිටින බවත් ඔවුන් වෙනුවෙන් වෙනම ප්‍රතිකාර ඒකකයක් නොමැති වීම බරපතල අර්බුදයක් බවත්  පෙන්වා දෙන මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීන් එවැනි ඒකකයක් කටුගස්තොට රෝහලේ ඉදිකිරීමට යෝජනා කර තිබේ.

කොවිඩ් ආසාදිත ගැබිණි  මවක් වෙත ගොස් ප්‍රතිකාර කිරීමට තබා ප්‍රසූත කළ සිඟිති දරුපැටියාට කොවිඩ් ආසාදිතව නැති බව තහවුරු වනතුරු ඒ දරුවා අසලට ගමන් කිරීමටත් මැළි වන වටපිටාවක මෙවැනි විශේෂ ඒකකය අවශ්‍යතාවය ඔවුන් පෙන්වා දී ඇත. සාමාන්‍ය වාට්ටුවකට කොවිඩ් ආසාදිත මවක් ඇතුළු කළ විට ඇය මානසිකව අතිශය නරක බිඳවැටීමටක ලක්වන බව  ඔවුහු පවසති

“ මේ වනවිට නුවර රෝහලේ පමණක් කොවිඩ් ආසාදිත ගැබිණි මවුවරු දෙදෙනෙක් දරුවන් ප්‍රසූත කරලා තියනවා.   ඒ ළදරුවන් හා මවුවරු ඔවුන් ඉහත කී ප්‍රායෝගික අර්බුදයට මුහුණ දෙනවා. මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට අපි කටුගස්තොට රෝහලේ කාන්තා වාට්ටුව වෙන් කරගන්න උත්සාහ කරමින් ඉන්නවා.“

මේ පිළිබඳ අප කළ විමසුමකදී මහනුවර රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

කටුගස්තොට කාන්තා වාට්ටුවේ ඇඳන් 15ක් ඇති බවත් මධ්‍යම පළාතේ කොවිඩ් ආසාදිත ගැබිණි මවුවරුන්ට හා පසු ප්‍රසූත අවස්ථාවේ පසුවන මවුවරුන්ට එම වාට්ටුව පහසුකම් සහිතව ගොඩනැගිය හැකි බවත් පැවසෙද්දී ඒ සඳහා රෝහල් පරිපාලනය විරුද්ධ වූ බවක් වාර්තා විය.

එහෙත් ඒ සම්බන්ධව අප කළ විමසුමක දී කටුගස්තොට රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා කීවේ මෙම රෝහලේ පහසුකම් අවම බවත්, එම පහසුකම් සම්පූර්ණ කිරීමෙන් පසු එම වාට්ටුව කොවිඩ් මවුවරුන් වෙනුවෙන් වෙන් කළ හැකි බවත්ය.

බොහෝ විට හෙට දින වනවිට මෙම කොවිඩ් ගැබිණි මවුවරුන් සඳහා වෙන්කළ ඒකකයේ කටයුතු ආරම්භ කළ හැකි බව වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආසාදිතයන්ගෙන් 28% රෝග ලක්ෂණ පෙන්වන රෝගීන්… 17%කට ඔක්සිජන් අවශ්‍යයයි…

Next Post

නැවත දැනුම්දෙන තුරු ලංකාවේ සියලු සුරාසල් 6ට වැසේ…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.