කොවිඩ් උපදෙස් නොතකා ඡන්දය දැමූ ලංකාපුර සභාපති පුනානි යවයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිවසේ සිට ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටියදී නිරෝධායන නීති කඩ කරමින් ඡන්දය ප්‍රකශ කිරීමට පැමිණි ලංකාපුර ප්‍රදේශීය සභාවේ සභාපති සුසන්තප්‍රිය බණ්ඩාර විජේකෝන් පුනානි හි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවීමට සෞඛ්‍ය බලධාරීන් විසින් පියවර ගනු ලැබ ඇත. ඔහුත් ඔහුගේ පවුලේ සාමාජිකයනුත් ඊයේ නිරෝධායන උපදෙස් නොතකමින් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ තිබේ. මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ විරෝධයද නොතකමින් ඔහු මෙලෙස ඡන්දය ප්‍රකාශ කර තිබේ. ලංකාපුර ප්‍රාද්ශිය සභාවේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් සියලු දෙනාම පාහේ මේ දිනවල නිරෝධායනයට ලක්වෙමින් සිටි.

Exit mobile version