fbpx
සෙනසුරාදා, පෙබරවාරි 4, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් ආසාදනය වී පැමිණෙන විදේශගත වූවන් රටට ලොකු ප්‍රශ්නයක්

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි කියයි

by editor
මැයි 31, 2020
in පුවත්
2.8k 28
සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි

Share on FacebookShare on Twitter

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන විශාල පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම භයානක සහ රට මුහුණ පා තිබෙන ප්‍රමුඛතම ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

කොරෝනා වසංගතයේ වත්මන් තත්වය ගැන අදහස් පලකරමින් මේ බව සඳහන් කරන අමාත්‍යවරිය ගෙවුණු මැයි මසතුළ මෙරටින් කිසිම කොරෝනා ආසාදිතයෙක් වාර්තා නොවුණු බව අනාවරණය කරයි.

මේ වනවිට විදේශගතව පැමිණි ශ්‍රී ලාංකිකයන් 552කට කොරෝනා ආසාදනය වී ඇති බවත්, ඔවුන් රටට පැමිණෙන්නේ වෛරසය ආසදනය වීමෙන් පසුව වීම ගැටලුවක් බවත් ඇය වැඩිදුරටත් පවසයි.

RelatedPosts

ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…

ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් මුලු ගණන 1631 කි. සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 801කි. මරණ සංඛ්‍යාව 10කි.

Share6996Tweet278
Previous Post

කොරෝනා අස්සේ අභ්‍යවකාශයට ගිය ඇමෙරිකාවේ SpaceX…

Next Post

රංගන ශිල්පිනී ඇන්ජලා සෙනෙවිරත්නට ඉක්මණින් උදව් අවශ්‍යයි…

Related Posts

පුවත්

ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….

පෙබරවාරි 4, 2023
පුවත්

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…

පෙබරවාරි 3, 2023
පුවත්

ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

පෙබරවාරි 3, 2023
Next Post

රංගන ශිල්පිනී ඇන්ජලා සෙනෙවිරත්නට ඉක්මණින් උදව් අවශ්‍යයි...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….
  • මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…
  • ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !
  • හෙට සමරන නිදහස… කොල්ලුපිටිය කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානත් වසයි!
  • ලංවිම ලබන 06 වැනිදා දක්වා පැය 2යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් ඉල්ලයි…

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….
  • මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…
  • ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist