අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් පිට දාන පොලිස් ෂෝ එකෙන් යලිත් බිහිසුණු කොවිඩ් අනතුරක්…

ලොක්කන්ට ලකුණු ගන්න කරන මාරක නාටකය පොලිස් පොඩ්ඩෝ හෙළි කරති

by editor
මැයි 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • කොවිඩ් නීති කඩ කළා කියලා අත්අඩංගුවට ගන්න අය බස්වල පටවන් යන්නෙ පොලිසිවලට

  • කිටි කිටියෙ හිර කරලා කූඩු වලට දානවා… මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ අය වෙනත් සැක කරුවොත් ඒ කූඩුවල

  • උසාවි දාන්න බෑ… ප්‍රකාශයක් සටහන් කරන් පොලිස් ඇප පිට ගෙදර යවනවා…

කොවිඩ් නීති කඩ කරන්නන් අත්අඩංගුවට ගන්නා බව රටට ප්‍රදර්ශනය කරමින්  මුව ආවරණ නිසි ලෙස පැළඳ ගෙන නොමැති පුද්ගලයන් පවා අල්ලා බලහත්කාරයෙන් උස්සාගෙන විත් බස්වල පටවාගෙන රැගෙන යන්නේ නිරෝධායන මධ්‍යස්ථානයකට නොව පොලිසියට බවත් අත්අඩංගුවට ගත් සියලු දෙනා කිටි කිටියේ සිරවන සේ පොලිස් කූඩුවල ගාල් කර වරු ගණන් තබන බවත් මේ තත්වය රට පුරා පොලිස් ස්ථාන  කොවිඩ් මාරක කිරීමේ බරපතල අර්බුදයක් නිර්මාණය වී ඇති බවත් වාර්තා වේ.

මේ වනවිට කොවිඩ් නීති කඩන්නන්, අපරාධ සැක කරුවන්, මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් නිශ්ඡිත ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සෑම පොලිස් ස්ථානයකටම ඉලකක් ලබා දී ඇති බව පැවසේ.

එම ඉලක්ක සම්පූර්ණ කරන්නට බැරි පොලිස් නිලධාරීන්ට ඉහළ නිලධාරීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වීමට සිදු වී තිබෙන නිසා කුමණ හෝ වැරැද්දකට හසුකරගෙන සැක කරුවන් ලෙස පුද්ගයන් අත්අඩංගුවට ගැනීමට   සිදු වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගම හෙළිදරවු කරයි.

මෙම විකෘති තත්වය වැඩි වශයෙන්ම ක්‍රියාත්මක වන්නේ බස්නාහිර පළාත තුළ බව පවසන පොලිස් පොඩ්ඩෝ ඉහළම නිලධාරීන් වැඩ්ඩන් කිරීමට ලකුණු එකතු කර දීම සඳහා කරන ලාබ ප්‍රචාරක වැඩ සටහන් අවසානයේ දී සමාජයම බරපතල අර්බුදයකට තල්ලු කරන බව පෙන්වා දෙති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ හැම පොලිසියක්ම ටාගට් කවර් කරන්න අත්අඩංගුවට ගන්න මිනිස්සුන්ගෙන් පිරිලා. මේ අයව උසාවියෙ ගේට්ටුවෙන් ඇතුළට ගන්නෙ නෑ. ප්‍රකාශයක් සටහන් කරන් පොලිස් ඇප පිට හැමොම නිදහස් කරනවා. මාස්ක් එක නිකටෙ තිබුණ කෙනයි, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුනු කෙනයි, අපරාධ සැක කරුවො කියලා අත්අඩංගුවට ගන්න අයයි දාන්නෙ එකම කූඩුවක. සමහර වෙලාවට කූඩුව ඇතුලේ විස්සකට වඩා දාන්න වෙනවා. ඒ මිනිස්සු වගේම අපි හැමෝම අනාරක්ෂිතයි“

පොලිස් පොඩ්ඩන් කිහිප දෙනෙක් තමන්ගේ අත්දැකීම ලංකාසරට ප්‍රකාශ කළේ ඒ ලෙසය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විනාශකාරී ඉන්දියානු කොවිඩ් වෛරසය ලංකාවෙන් හඳුනා ගනී…

Next Post

ජනපති ගෝඨාභය සහ අයෝමා සීයාලා ආච්චිලා වෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.