අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවැක්ස් හරහා ෆයිසර් එන්නත් ලක්ෂයක් එයි

by Lanka Sara Editor
අගෝස්තු 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවැක්ස්‌ පහසුකම හරහා ෆයිසර්‌-බයොඑන්ටෙක්‌ කොවිඩ්‌ -19 එන්නන්‌ මාත්‍රා 100,000 ක්‌ ශ්‍රී ලංකාවට පරිත්‍යාග වශයෙන්‌ අද (28) ලැබී තිබේ.

මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලීනා ටෙප්ලිට්ස්‌ මහත්මිය විසින්‌ අද පෙරවරුවේ තානාපති නිල නිවසේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත නිල වශයෙන්‌ භාර දෙනු ලැබීය.

චසංගතය අවසන්‌ කිරීම සඳහා ශක්තිමත්‌ එන්නත්කරණ වැඩසටහනක්‌ අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය වන අතර ඇමරිකානු ජනතාව ඒ සඳහා ලබා දුන්‌ සහයොගයට ස්තූති වන බව එම එන්නත් තොගය භාර ගනිමින්‌ අමාත්‍ය රඹුක්වැල්ල මහතා පැවසීය.

මෙම කාලය තුළ ඇමරිකානු ජනතාව අපට ලබා දුන්‌ සහයොගය මිල කළ නොහැකි බවන්‌, වසංගතයට එරෙහිව සටන්‌ කිරීම සඳහා සැචොම එක්ව ලබා දෙන සහයොගය පිළිබඳ ප්‍රණාමය පුදකරන බවත්‌ අමානාාචරයා කීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙහිදී වැඩිදුරටත්‌ අදහස්‌ දැක්වූ සෞඛ්‍ය අමාතාවරයා, 2021 වසර අවසානය වන විට මෙරට ජනතාව පූර්ණ එන්නත්කරණයට ලක්‌ කිරීමට කටයුතු කරමින්‌ සිටින බවත්‌, අගොස්තු 26 චන විට මෙරට ජනගහනයෙන්‌ 25% ක්‌ පූර්ණ එන්නත්කරණයට ලක්‌ කිරීමට හැකි වූ බවත් පැවසීය.

කොචිඩ්‌ මරණ අතුරින්‌, පූර්ණ එන්නන්කරණයට ලක්‌ වුවන්ගේ මරණ අනුපාතයේ ඉතාම අඩු මට්ටමක්‌ පෙන්නුම්‌ කරන බව ද හෙතෙම කියා සිටියේය.

කොචිඩ්‌ ව්‍යසනය පාලනය සඳහා මෙරටට සහයොගය ලබා දීමට ඉදිරිපත්‌ වී සිටින සැමදෙනාගේම “සහයෝගය මේ අවස්ථාවේ ඉතා වැදගත් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.මෙම අර්බුදයට ජාත්‍යන්තර වශයෙන්‌ ප්‍රනිචාර දැක්වීමේදී එක්සත්‌ ජනපදය සමඟ සහයෝගයෙන්‌ කටයුතු කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින අතර දැනටමත්‌ සාර්ථක හවුල්කාරින්වයක්‌ ගොඩනඟා ගැනීමට හැකි වී ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියොජිත ආචාර්ය අලාකා සිං, යුනිසෙෆ්‌ සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන්‌ ස්කොග්‌, ඇමරිකානු ආධාර ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා මෙහෙයුම් අධ්‍යක්ෂ රීඩ්‌ ඊෂ්ලිමන්‌,සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්‌ මේජර්‌ ජනරාල්‌ වෛද්‍ය සංජීව මුණසිංහ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්‌ (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය ලක්ෂ්මි
සෝමතුංග යන මහත්ම මහත්මීන්‌ එක්ව සිටියහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇෆ්ගනිස්තානයේ අයිඑස් ඉලක්ක වෙත ඇමරිකා ප්‍රතිප්‍රහාර එල්ල කරයි

Next Post

තරග මුදල කළුබෝවිල කොවිඩ් ඒකකයට දී  දී දසුන් ශානක කී කතාව… 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.