බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවැක්ස් එකඟතාවන්ට පිටින් එන්නත් ගන්න පොහොසත් රටවලින් වැඩි මිල “ඩීල්“

සැමට සාධාරණය විය යුතුයි - ලෝක සෞඛ්‍ය සංවිධාන ලොක්කා කියයි

by Lanka Sara Editor
ජනවාරි 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් 19 එන්නත් ලබා ගැනීම සඳහා අදාළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදහත්වීමෙන් නිර්මාණය කර ඇති කොවැක්ස් (COVAX) සංවිධාන ව්‍යූහයට පිටින් ගනුදෙනු නොකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් සියලුම රටවල්වලින් ඉල්ලා සිටී. ඔහු මෙසේ ඉල්ලීමක් කරන්නේ මේ වනවිට ඇතැම් රටවල් තමන්ට පවතින වියදම් කිරීමේ හැකියාව අනුව මූලික අදියරේදීම දැනට කොවැක්ස් පහසුකම හරහා සපයා ඇති එන්නත් ප්‍රමාණයට පිටින් සමාගම් සමග ඩීල් දමා එන්නත් ඇණවුම් කිරීමේ තත්ත්වයක් පවතින බවට කළ නිරීක්ෂණයෙන් පසුවය.

මේ වනවිට ලොක්යේ රටවල් 42ක් මෙම එන්නත් ලබා දීම සඳහා කටයුතු කරන අතර එයින් රටවල් 36ක් ධනවත් රටවල් වෙයි. ඒ අතර තවත් අතරමැදි ආදායම් ලබන රටවල 6ක් ද එන්නත්කරණය ආරම්භ කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ කොවැක්ස් පහසුකම සැලසුම් කර ඇත්තේ නිපදවෙන එන්නත් සෑම රටකම ජන අනුපාතයට සමානව ජනගහණයෙන් සියයට 20ක් ආවරණය වන පරිද්දෙන් බෙදී යාමට සැලැස්වීම වැදගත් වන බවය.

එවැනි අවශ්‍යතාවක් ලෝකයේම පවතිද්දී ඇතැම් රටවල් එන්නත් නිපදවන සමාගම්වල වැඩි මිලක් පිරිනමමින් වැඩි එන්නත් ප්‍රමාණයක් ලබා ගැනීමේ තත්ත්වයක් පවතින බවත් එය පවතින ප්‍රශ්නය තවදුරටත් උග්‍ර කිරීමට හේතුවක් විය හැකි බවත් වෛද්‍ය ටෙඩ්රෝස් අවධාරණය කරයි.

“අපට අඩු සහ මැදි ආදායම් ලබන රටවල්වලට ඔවුන්ට එන්නත් අත්‍යවශ්‍ය මේ මොහොතේ ඔවුන් හැමටම සාධාරණ ලෙස මෙම එන්නත් බෙදා දීමට අවශ්‍ය කටයුතු නොයෙදුවහොත් ඉතිහාසය අප ගැන සාධාරණ තීන්දුවක් නොදෙනු ඇති“ යයිද ඔහු මාධ්‍යයට සඳහන් කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෝෂාභියෝගයටත් කලින් ට්‍රම්ප් එලවන්න වැඩ ඇරැඹේ

Next Post

කොවිඩ් ආසාදිත හකීම් වාසු සහ දයාසිරි ඇසුරුකළ මන්ත්‍රීවරුන් 24ක් හඳුනා ගනී

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.