අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුලියාපිටිය පන්සලක චීවරධාරියෙක් සාමනේර හිමිවරුන් දෙනමට බරපතල ලිංගික අපරාධයක් කරලා … හිමිවරු දෙනම රෝහලේ….

by editor
ජූනි 11, 2024
in පුවත්
robe
Share on FacebookShare on Twitter
  • අම්මටයි තාත්තටයි තමන් කළ අපරාධය ගැන කීවැයි උරණ වී ලිංගික අපරාධය කළ චීවරධාරියා සාමනේර හිමිවරුන්ට සිවුරු ගලවා පහර දීලා…

චීවරධාරියෙක් විසින් බරපතළ ලෙස ලිංගික අපයෝජන සිදු කර සිවුරු ගලවා එලවා දමා ඇතැයි කියන සාමණේර හිමිවරුන් දෙනමක් කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව කෑගල්ල පොලිසිය ඊයේ (10) පැවසීය.

මෙලෙස කෑගල්ල මහ රෝහලේ අංක 08 ළමා වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ කුලියාපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටි කෑගල්ල පොලිස් වසමේ මොළගොඩ ප්‍රදේශයේ උපන් 11 හැවිරිදි සාමණේර හිමිවරුන් දෙනමකි.

මෙම  සාමණේර හිමිවරුන් දෙනම ගෙන් එක් නමකගේ මවුපියන් අන්ත අසරණ බවත් මව කාලයක සිට අසනීප තත්ත්වයකින් පෙළෙන බවත් පොලිසිය පැවසීය.

සාමණේර හිමියන්ගේ වැඩිමහල් සහෝදරිය විවාහ වී ඇති බවත් විවාහ වූ තරුණායාගේ 11 හැවිරිදි සහෝදරයා සමඟ මීට වසරකට පමණ ඉහතදී කුලියාපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකදී දෙදෙනා සසුන් ගත කර ඇති බවත් පොලිසිය පැවසීය.

මෙම විහාරස්ථානයේ වැඩ වාසය කරන තරුණ හිමිනමක් ඉකුත් දින කිහිපය තුළ දී බරපතළ ලිංගික අපයෝජනයක් සාමණේර හිමිවරුන් දෙනමට සිදු කර ඇති බවත්, පසුව හිමිවරු දෙනම ඉවසා දරා ගත නොහැකි තැන අසල නිවසකට ගොස් දුරකතනයෙන් මවුපියන්ට සිද්ධිය සම්බන්ධයෙන් දන්වා ඇති බවත් පොලිසිය පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුව පියා පෙරේදා (09) කුලියාපිටිය විහාරස්ථානයට ගොස් 11 හැවිරිදි සාමණේර හිමිවරුන් දෙදෙනා ආපසු නි‍වසට රැගෙන ඒමට ගිය අවස්ථාවේදී සැකකාර තරුණ හිමිනම සාමණේර හිමිවරුන් දෙනමගේ සිවුරු ගලවා දමා පහර දීමක් සිදු කර තිබේ.

පසුව පියා 11 හැවිරිදි සාමණේර හිමිවරුන් දෙනම රැගෙන කෑගල්ලට පැමිණ කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය.

සාමණේර හිමිවරුන් දෙනමට බරපතළ ලිංගික අපයෝජන සිදු කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සනාථ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය හිමිවරුන් දෙනමගේ ප්‍රකාශ ගෙන කුලියාපිටිය පොලිසියට භාර දෙන ලද බව කෑගල්ල පොලිසිය පැවසීය. ( දිනමිණ)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මෝදිගේ ලංකා සංචාරයේ දී  ඉන්දීය ධීවර ප්‍රශ්නය ගැන කතා කරන්න උතුරේ ධීවරයෝ හමුවක් ඉල්ලති

Next Post

නේපාලයට ගසා ගොඩයන හීනයත් බොඳවන ලකුණු…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.