කුලියාපිටියේ පොලිස් බලප්‍රදේශ 5කට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බව covid-19 වැලැක්වීමෙි ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඒ කුලියාපිටිය, පන්නල, දුම්මලසූරිය, ගිරිඋල්ල හා නාරම්මල පොලිස් බලප්‍රදේශ සඳහා ය.
නැවත දැනුම් දෙනතෙක් මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.