කුමාරි ඇල්ලේ දී කුමාරියන් තිදෙනකු අතුරුදන්

හංවැල්ල, තුංමෝදර කුමාරි ඇල්ලේ දිය නෑමට ගිය ගැහැණු ළමුන් තිදෙනකු අද (30) පස්වරුවේ දියේ ගිලී අතුරුදන්ව තිබේ.

අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 14 ක ගැහැනු ළමුන් දෙදෙනකු සහ 29 හැවිරිදි තරුණියකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් සොයා මේ වනවිට හංවැල්ල පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.


Exit mobile version