සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුප්‍රකට කුඩු ව්‍යාපාරික පුතෙක් දෙහිවල ජන රැළියකට බලපෑම් කර සෙනග ඇදීමේ උත්සාහයක….

by editor
අගෝස්තු 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කුප්‍රකට කුඩු ව්‍යාපාරිකයෙක් වූ ශිරාන් බාසික් හෙවත් කුඩු බාසික් ගේ කුඩු සල්ලි වියදම් කරමින් දේශපාලනයේ යෙදෙන බවට චෝදනා ලද ඔහුගේ පුත‍්‍රයා විසින් ලබන 03 වැනිදා දෙහිවල  සරණංකර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ජනාධිපති අපේක්ෂකයෙකුගේ දේශපාලන රැස්වීමක‍් සඳහා දෙහිවල පවුල් සියයකට බලපෑම් කර සහභාගී කරවීමේ උත්සාහයක් පිළිබඳ ආරක්ෂක අංශවල නිරීක්ෂණයට ලක් වී තිබේ.

මේ සිද්ධිය මැතිවරණ කොමිසම වෙතද වාර්තා කිරීමට එම නිරීක්ෂණ කණ්ඩායම් සූදානම් වේ.

මෙම පුද්ගලයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දෙහිවල ගල්කිස්ස නරගසභාවට තරග කිරීමට පසුගිය පලාත් පාලන මැතිවරණයේ දී නාම යෝජනා භාර දී තිබුණු පුද්ගලයෙකි.

ඉන් පසු ව්‍යාපාරික ජනාධිපති අපේක්ෂකයෙකුගේ මහා සභාවකට සහ ඔහුගේ සන්ධානයක් පිහිටුවීමෙ සඳහා වූ ජන රැළියකට රුපියල් තුන්දහස බැගින් ගෙවා බස්වල සෙනග ඇද තිබුණු බවට විමර්ශන අංශ තහවුරු කරගෙන තිබිණි.

මෙම පුද්ගලයා දෙහිවල සිය ඡන්ද බල ප්‍රදේශය තුළ අසරණ පවුල් වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරමින් තම ආධිපත්‍ය පතුරාගෙන ඇති බවත්, ඊයේ සවස පවුල් සියයක නිවාස වලට ගිය ඔහුගේ නියෝජිතයන් හෙට සරණංකර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ජන රැළියක් සඳහා සහභාගී වීමට පැමිණිය යුතු බවත්, රැළියට සහභාගී වීමට ප්‍රථම සිය නම ලිපිනය සහිත ලේඛණයක් පුරවා ඉන් පසු සවස 3 ට ජන රැළි භූමියට යා යුතු බවත් දන්වා ඇතැයි වාර්තා වේ.

RelatedPosts

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

වාර්තාවන පරිදි  ලබන 03 දා දෙහිවල සරණංකර ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන්නේ පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ජන රැළියකි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රාජකාරි වෙලාවේදී කට ගොන්නක් බීගෙන රාජ්‍ය නිලධාරියෙකුට පහරදීමට ගිය පොලිස් බේබද්දෙක් අත් අඩංගුවට ගෙන සේවය අත් හිටුවයි….

Next Post

සජබ ආධාරකුවෙක් ජාජබ ආධාරකරුවෙකුගේ නිවසට ගොස් කඩුවෙන් කොටලා… සජබ අධාරකරු රක්ෂිත බන්ධනාගාරයේ… ජාජබ අධාරකරු රෝහලේ!

Related Posts

Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.